යාලුවනේ කව්රු හරි ඉන්නවද සල්ලිවලට SEO කරන..

kondaelakiri

Member
May 16, 2011
365
19
0
යාලුවනේ කව්රු හරි ඉන්නවද සල්ලිවලට SEO කරන..

යාලුවනේ කව්රු හරි ඉන්නවද සල්ලිවලට හරි SEO කරලා දෙන අය (හෝ ඒ වගේ කරන අය ගැන දන්නා අය ) ????????
මගේ site එකේ traffic හද ගන්න SEO කර ගැන ඕන ...සල්ලි වලට කරලා දෙන අය ඉන්නවද ???
හොද විශ්වාසවන්ත අය ගැන කවර් දන්නවද ??????ඉන්නවනම් ඒ අයගේ ගණන් කොහමද කියලා මට පොඩ්ඩක් කියනවද ????


එහෙම කරන අය කව්රු හරි මේකේ ඉනනවානම් මට pm MESSAGE එකක් එවන්න ....:cool::cool:
ලොකු උදව්වක් ................................