බුදු පිළිමය නිරාවරණය වූ වගයි...

sinhaleseman

Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere
    ඔබලාට
    මුළු හිතින්ම තුනුරුවන්ගේ පිහිට පතනවා....මට හිතාගන්න පුළුවන් මේ කුරුස මුලස්ථානයක් මැද්දේ උඹල කොච්චර අමාරුවෙන් හා ආයාසයෙන් අපේ බෞද්ධ උරුමය වෙනුවෙන් සටන් කරන්න ඇත්ද කියල...මට හරි සන්තෝෂයි උඹල ගැන...එක එක ඒවා කියන උන් සතේකට ගණන් ගන්න එපා...අපේ රටේ හැම තැනම බෞද්ධ උරුමය වෙනුවෙන් හඬ නැගිය යුතයි,,එය ආගම්වාදයක්,ජාතිවාදයක් ලෙස දකින්නේ ඉතින් සර්වාගමික හිවල්ලු විතරයි.උඹලට ජයෙන් ජය ..බුදු සරණයි...
     
    sinhaleseman

    Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere
    images_CALQILOQ.jpg
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    මීගමුවේ බුදු පිලිමෙට නැද්ද ඉඩක් ත්‍රෙඩ් එකට මම ප්‍රතිචාර දාලා ඇති. අනිවා මචං මේ සත් කාර්යට දායක වු සියලු දෙනාට උතුම් වු සම්මා සම්බුදු සරණ ලැබේවා
     
    LSL

    Member
    Mar 30, 2012
    96
    6
    0
    machan man ubata suba pathanawa. me rate katath nidahase tamange agama adaha ganna ona. sulu anthawadi pirisak ohoma kalata hamoma ohoma ne.
     
    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    ඔබලාට
    මුළු හිතින්ම තුනුරුවන්ගේ පිහිට පතනවා....මට හිතාගන්න පුළුවන් මේ කුරුස මුලස්ථානයක් මැද්දේ උඹල කොච්චර අමාරුවෙන් හා ආයාසයෙන් අපේ බෞද්ධ උරුමය වෙනුවෙන් සටන් කරන්න ඇත්ද කියල...මට හරි සන්තෝෂයි උඹල ගැන...එක එක ඒවා කියන උන් සතේකට ගණන් ගන්න එපා...අපේ රටේ හැම තැනම බෞද්ධ උරුමය වෙනුවෙන් හඬ නැගිය යුතයි,,එය ආගම්වාදයක්,ජාතිවාදයක් ලෙස දකින්නේ ඉතින් සර්වාගමික හිවල්ලු විතරයි.උඹලට ජයෙන් ජය ..බුදු සරණයි...

    ow aiya..mekata kaapu katta api wali yai kiyalath dawalta meka hadanne nathuwa re haduwa nidi maragena...
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    කාටවත් හිංසාවක් නොකර ලබපු මේ ජයග්‍රහණය මහමෙරක්...............!!!
    මේ පිංකමට වචනෙකිං හරි දායක උනු හැම දෙනාටම තෙරුවන් සරණයි..............!!!
    සහෝ උඹ සංසාරෙටම ඵල දෙන පිනක් කර ගත්තේ............!!!
    බුදු සරණයි.................!!!
     
    tas

    Well-known member
  • Jun 28, 2010
    1,857
    1,543
    113
    උබලට ගොඩක් පින් මචන් මේ කරපුදෙට. බුදු සරණයි