|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
කව්ද දන්නේ??
වැඩ වෙන්න ඇති
පොස්ට් කවුන්ට් එකේ ෆයර් අයි දාල තියන පොස්ට් ගාන බලන්නකෝ:dull:
:lol::lol::lol:
uba kiyanakam htiye mama post gana balanna:lol::lol::lol:
uba dangana onene owa:lol::lol::lol:
 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
:dull::dull::dull:
මං දැනගන අහවල් දෙයක් කරන්නද?:dull::dull:
මාත් මේකට අලුත්
පළමු පෝස්ටුව දාපු දවස බලන්නකෝ:dull::dull::dull:
:lol::lol::lol:
hari ban ithin kenthiganna epa:sorry::sorry:.patta kamaliyi ban balanna thread ekak wath naene:dull::dull:
 

lakshithalcr

Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    :lol::lol::lol:
    hari ban ithin kenthiganna epa:sorry::sorry:.patta kamaliyi ban balanna thread ekak wath naene:dull::dull:
    මටත් ඕකමයි ප්‍රශ්නේ:dull:
    පට්ටම කම්මැලියි
    උබට නම් කෙල්ලට කෝල් කරන්නවත් පුළුවන්නේ
    එත් බෑනේ
    උබ ඔෆිස් එකේ වෙන්න ඇති මං හිතන්නේ:)
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මටත් ඕකමයි ප්‍රශ්නේ:dull:
    පට්ටම කම්මැලියි
    උබට නම් කෙල්ලට කෝල් කරන්නවත් පුළුවන්නේ
    එත් බෑනේ
    උබ ඔෆිස් එකේ වෙන්න ඇති මං හිතන්නේ:)
    office eke nennam :dull::dull::dull:
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    හොදයි හොදයි
    අලුත් ව්‍යාපාරයක් වත් පටන් ගත්තද?
    වැඩිය පේන්න නැත්තේ

    කව්ද අලුත් bzness පටන් අරන් තියෙන්නේ?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හොදයි හොදයි
    අලුත් ව්‍යාපාරයක් වත් පටන් ගත්තද?
    වැඩිය පේන්න නැත්තේ

    අ‍පෝ නෑ. මං ගෙදර ඉන්නෙ.
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    hwz kandiya's swimming? is he doing gud?
    ඒවා ඉවරයි
    දැන් කැන්ඩි ඉගෙනීමට යොමු වෙලා
    කව්ද අලුත් bzness පටන් අරන් තියෙන්නේ?
    මං ඇහුවේ අලුත් බිස්නස් එකක් වත් පටන් ගත්තද කියලා:)
     
    Status
    Not open for further replies.