2012 Oct 15 - ElaKiri Radio ! -Request show with it's my style

Status
Not open for further replies.

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    tuzki-bunny-emoticon-010.gif
    tuzki-bunny-emoticon-010.gif
    tuzki-bunny-emoticon-010.gif
    tuzki-bunny-emoticon-010.gif
    tuzki-bunny-emoticon-010.gif
     
    • Like
    Reactions: dilrasan

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පෑව සෙනේ අමනාපෙ නිසා
    මෝදු වෙලා තිබුනාට වඩා
    සිත සැනසුන් සාදනා
    ඔබේ හසරැල් මට වාසනා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඔබටයි මේ ආරාධනා
    ඔබටයි මේ ආයාචනා//
    හිරු සඳු ඇති තුරා
    සසර වසනා තුරා
    ඉන්න බැහැ තරහා වෙලා
    ඔබටයි මේ ආරාධනා
    ඔබටයි මේ ආරාධනා

    පෑව සෙනේ අමනාපෙ නිසා

    මෝදු වෙලා තිබුනාට වඩා//
    සිත සැනසුන් සාදනා
    ඔබේ හසරැල් මට වාසනා//

    ඔබටයි මේ ආරාධනා

    ඔබටයි මේ ආයාචනා

    තරහා උනත් දෙදෙනා ඊයේ

    තරහ නොවෙමු කිසිදා අයේ//
    යළි නොමයේ වේදනා
    ඔබේ හසරැල් මට වාසනා//
    අනා.... අපේ පෙතී තුදූ.. ලිරිත් දානවා...
    තෝයි තෝයි තෝයිම තෝයි...:):):):)
    ඒකනෙමෙයි..
    වල් ෆැන්ට ජූන්ඩිත්තක් ඕනෙයි...:baffled::baffled:
     
    Status
    Not open for further replies.