2012 Oct 15 - ElaKiri Radio ! -Request show with it's my style

Status
Not open for further replies.

Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    මගේ වෙලපහින්ම කැඩිල :baffled::baffled:
    tuzki-bunny-emoticon-034.gif
    තාම පටන් ගත්ත විතරනේ බන්:no:
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    කදුලු බිදක් මා වෙනුවෙන්
    නොසැලෙන්නයි ඹබේ ඇසින්
    ආදරයේ අනුකම්පා අයදින්නට එපා මගෙන්

    කුලුදුල් සෙනහස ඹබගේ

    පුඳකලදා එකම සිතින්
    ඹබ දෙගරැන් නොපැතු මා
    ලොව තනිවේ නම්

    කදුලු බිදක් මා වෙනුවෙන්

    නොසැලෙන්නයි ඹබේ ඇසින්
    ආදරයේ අනුකම්පා අයදින්නට එපා මගෙන්

    එකමග යනමුත් කිසිඳා

    හමු නොවෙනා දෙදෙනෙක් නම්
    තනි වෙන්නම් සැමඳා මා
    ඹබ සැනසේ නම්

    කදුලු බිදක් මා වෙනුවෙන්

    නොසැලෙන්නයි ඹබේ ඇසින්
    ආදරයේ අනුකම්පා අයදින්නට එපා මගෙන්
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ස‍යූ ොස් දහස් එකසිය එොලහ අක්කා අද හැම මගුලටම හිනා වෙනවා.. වල් ෆැන්ට පාරක් වත් ගැහුවද රහ බලන්නත් එක්ක...:oo::oo::oo:
     
    Status
    Not open for further replies.