2012 Oct 15 - ElaKiri Radio ! -Request show with it's my style

Status
Not open for further replies.

lakshithalcr

Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    මගෙ හීනයෙ ළඟ ඉන්නට
    ඔබ තවමත් නැතිවාදෝ
    සිත් මානයෙ දැවටෙන්නට
    මගෙ උණුහුම මදි වීදෝ
    11.gif
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,753
    1
    4,837
    113
    40
    හත් ඉලව්වෙ!
    එළකිරි කොල්ලෙක්;13643523 said:
    කොනෙක්ෂන් කොරොස් වී ඇති නිසා මට මේ ටිකේ රේඩියෝව පැත්තට ඒමට නොහැකි වී ඇත.
    මීට දුකට පත් එළකිරි කොල්ලෙක්
    :(:(:(:(:(

    ela ela...awlak nehe...set wennako puluwan welawata...:D
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    මගෙ හීනයෙ ළඟ ඉන්නට ඔබ තවමත් නැතිවාදෝ
    සිත් මානයෙ දැවටෙන්නට මගෙ උණුහුම මදිවීදෝ
    ආදරේ මට නම් ඇයි විරහ සරදම්
    ජීවිතේ මම නම් ඇයි කඳුලු මෙතරම්

    නෙතු මුතු කැට වැටෙන තරම් හිත මත දඟකෙරුව තරම්
    උණුහුම හිත හැදුව තරම් රැවටුණු හැටි මා මෙතරම්
    හිත හඬන තරම් ඔබ දන්නවනම් තව කඳුලු දිදී රිදවන්නෑ
    මා දැවෙන තරම් ඔබ දන්නෑ

    මගෙ හීනයෙ ළඟ ඉන්නට ඔබ තවමත් නැතිවාදෝ
    සිත් මානයෙ දැවටෙන්නට මගෙ උණුහුම මදිවීදෝ
    ආදරේ මට නම් ඇයි විරහ සරදම්
    ජීවිතේ මම නම් ඇයි කඳුලු මෙතරම්

    නොමියෙන මල් මතක පෙති එක එක බිඳ දැමුව හැටි
    නෙතු අග තෙත රැඳුනෙ නිති මගෙ වරදම වෙන්න ඇති
    හුරු සිනහ සිතින් ඔබ ඉන්නවනම් තව කඳුලු කතා පවසන්නෑ
    මේ කඳුලු මගෙ දැන් දුක නෑ

    මගෙ හීනයෙ ළඟ ඉන්නට ඔබ තවමත් නැතිවාදෝ
    සිත් මානයෙ දැවටෙන්නට මගෙ උණුහුම මදිවීදෝ
    ආදරේ මට නම් ඇයි විරහ සරදම්
    ජීවිතේ මම නම් ඇයි කඳුලු මෙතරම්
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ඌ පාට හෙව්වට තවම හම්බ වුනේ නැතිලු..... හම්බ වුනාම එ‍යි.... ඊ‍යේ හවස නම් online හිටි‍යා...:rofl::rofl::rofl:

    paw asaranaya..paata ikmata labenna kiyala prartana karanawa :no:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ban kiyanne mama kollek newi ne :dull:
    ama sake kiyanne mokadda
    අමසකේ කියන්නේ සකේ ආසවනය කරල හදන එකක්...........
    කරටි පිටින් බිම ගැහුවාම...........
    හෆොය්.........ඒව ගසනව වඩා හොදා..................:dull::dull::dull::dull:
     
    Status
    Not open for further replies.