2012 Oct 15 - ElaKiri Radio ! -Request show with it's my style

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කාලෙකට පස්සෙ ටූ ලිට්ටාද මම ඉන්න පැත්තට එන හැඩයි...
    අවුලක් නෑ වරෙන් නගේ.. මම පල්ලෙ ඉන්නවා...
    කිවුල් වතුර හරි රසාාාායි....

    well-w-bucket.jpg
    උඹ පැනපු ලිඳකට වෙන කවුරු හරි පැන්නොත් නම් නිකම්ම එම්බාම් වෙ‍යි කසිප්පු සැරට....:lol::lol::lol:
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,278
    17,201
    113
    උඹ පැනපු ලිඳකට වෙන කවුරු හරි පැන්නොත් නම් නිකම්ම එම්බාම් වෙ‍යි කසිප්පු සැරට....:lol::lol::lol:
    :lol::lol::lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හ්ම්....අහන් ඉන්න.......
    මේක අවේග දෙකක් ගැන තියන එකක්........
    මේඛලා ගායනා කරන්නේ අන්ධ ගෑනු දරුවෙක් ඒ අන්ධ බව නිසා තියන අසරණකමෙන්........තමන් ගේ ජීවිතය ගැන දුක්ඛිත බලාපොරොත්තුවක්..........ඒකයි ඒ ගීතය සොලෝ එකක් වෙන්නේ.......

    නමුත්....

    අන්ධ පිරිමි ළමයෙක් ඒ අවේගය වෙනස් විදියට දකින්නේ...............
    අන්ධවීම නිසා තමන් ලබන අමාජ අසාධාරණය ගැන වෛරයකින් ඔහු ඉන්නේ...............
    ඒ නිසායි දෙවැනි ගීතය දැඩි වෛරී හඩකින් ගයන රොක් ගීතයක් වෙන්නේ...........

    මේක කියල තිබ්බේ මේ ගීතයේ සංගීතය තනුව හදපු රුවන් වල්පොල.....................
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේ ලිද හැර වෙනත් ලිදක් තිබෙනවද...
    දෙවෙනි වතාවටත් පනින්න...
    tuzki-bunny-emoticon-043.gif
    tuzki-bunny-emoticon-043.gif
    තවත් ලිං බොහෝ තිබේ.... ගිහින් පැනපන්...
     
    Status
    Not open for further replies.