|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
මං හිටියෙ නෑ ඒක නිසා බේරුනා කියල හිතාගන්න. දැන් මං පෙන්නන්නම් ඒකෙ මං දාල තියෙන පෝස්ට් ගාන හා ඒවල දාල තියෙන ආදර සින්දු ගාන :lol::lol:

අර මහ හයියෙන් හිනාවෙන එක්කෙනාටත් එකක්මයි කිවුවෙ :rofl:
:P:rolleyes:
 
lakshithalcr

Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    ආර්සීසීසීසී හා මාලිංග සහෝදරවරුන් අතර තියුණු තරගයක් පෙනී යනවා
    සයූ එකොලොස් දහස් එකසිය එකොළහ ආර්සීසීසීසී ගේ පැත්තේ බවත් පේනවා
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    :lol::lol: මොකෝ? :D

    තියුණු තරඟයක් නෑ. මාව ළිඳට දැමීම සඳහාම මේ ත්‍රේඩ් එකට ආපු ආර්සීසීසීසී කොලුව ඒකට උපරිම උත්සහය යොදනව.

    සයූ ඉතින් කවදත් ගන්නෙ මට විරුද්ධ පැත්තනෙ :lol:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    aniwa obathuma lidhe damimane mage pradhana aramuna:lol::lol:
    kohmahari boot ewata thmayi wadiyma dala thyenne:dull::dull::dull: passe ewa wahaganna digata harahata in love ewa dala :cool::cool::cool:e kiyanne parana kella thrahawuna gaman thwa kellek wa dagena:rofl::rofl::rofl:
    :):):)
    මං හිටියෙ නෑ ඒක නිසා බේරුනා කියල හිතාගන්න. දැන් මං පෙන්නන්නම් ඒකෙ මං දාල තියෙන පෝස්ට් ගාන හා ඒවල දාල තියෙන ආදර සින්දු ගාන :lol::lol:

    අර මහ හයියෙන් හිනාවෙන එක්කෙනාටත් එකක්මයි කිවුවෙ :rofl:
    :lol::lol::lol::lol:මට මැර ත‍රජන:dull::dull::dull:
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    තියුණු තරඟයක් නෑ. මාව ළිඳට දැමීම සඳහාම මේ ත්‍රේඩ් එකට ආපු ආර්සීසීසීසී කොලුව ඒකට උපරිම උත්සහය යොදනව.

    සයූ ඉතින් කවදත් ගන්නෙ මට විරුද්ධ පැත්තනෙ :lol:
    :lol::lol::lol:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    aniwa obathuma lidhe damimane mage pradhana aramuna:lol::lol:
    kohmahari boot ewata thmayi wadiyma dala thyenne:dull::dull::dull: passe ewa wahaganna digata harahata in love ewa dala :cool::cool::cool:e kiyanne parana kella thrahawuna gaman thwa kellek wa dagena:rofl::rofl::rofl:

    :):):)

    :lol::lol::lol::lol:මට මැර ත‍රජන:dull::dull::dull:

    ow ow api denna eka patte neda rcccc malli:lol::lol::lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    aniwa obathuma lidhe damimane mage pradhana aramuna:lol::lol:
    kohmahari boot ewata thmayi wadiyma dala thyenne:dull::dull::dull: passe ewa wahaganna digata harahata in love ewa dala :cool::cool::cool:e kiyanne parana kella thrahawuna gaman thwa kellek wa dagena:rofl::rofl::rofl:

    :):):)

    :lol::lol::lol::lol:මට මැර ත‍රජන:dull::dull::dull:

    දිගට හරහට ලව් ඒව දාල නෑ :lol::lol: මං කලවමට හැම එකම දාල තියෙනව. ලව්, ඉලව්, මල ඉලව් හා වෙනත් ඒව :lol::lol:

    දැන් ඉතින් මොනා කරන්න ද නේද? ඔය වගේ බොරු කියල එල්ලෙන්න පිදුරු ගහක්වත් හොයාගන්න එපායෙ මල්ලිට හා අර යසූට :lol:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    දිගට හරහට ලව් ඒව දාල නෑ :lol::lol: මං කලවමට හැම එකම දාල තියෙනව. ලව්, ඉලව්, මල ඉලව් හා වෙනත් ඒව :lol::lol:

    දැන් ඉතින් මොනා කරන්න ද නේද? ඔය වගේ බොරු කියල එල්ලෙන්න පිදුරු ගහක්වත් හොයාගන්න එපායෙ මල්ලිට හා අර යසූට :lol:

    japanese walin yasuu kiyanne sweet kiyana ekata .:shocked::shocked::shocked:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    japanese walin yasuu kiyanne sweet kiyana ekata .:shocked::shocked::shocked:

    :shocked: වැරදියට ටයිප් වෙලා. වැරදියට ටයිප් වුණත් කමක් නෑ අර්ථය ඒකනම්:rofl: ගූගල් අයිය කියන්නෙ හැබැයි වෙන ඒව වගයක්නෙ :shocked:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දිගට හරහට ලව් ඒව දාල නෑ :lol::lol: මං කලවමට හැම එකම දාල තියෙනව. ලව්, ඉලව්, මල ඉලව් හා වෙනත් ඒව :lol::lol:

    දැන් ඉතින් මොනා කරන්න ද නේද? ඔය වගේ බොරු කියල එල්ලෙන්න පිදුරු ගහක්වත් හොයාගන්න එපායෙ මල්ලිට හා අර යසූට :lol:
    e kapatikamatane hama ekakma dala thyenne:lol::lol::lol: thmange sathya adahasa hanganna thmayi uthsaha karala thyenne:dull::dull::dull: eth ethin hanganna oya asamath wela thenawa:rofl::rofl::rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    e kapatikamatane hama ekakma dala thyenne:lol::lol::lol: thmange sathya adahasa hanganna thmayi uthsaha karala thyenne:dull::dull::dull: eth ethin hanganna oya asamath wela thenawa:rofl::rofl::rofl:

    මොනව හංඟන්න ද? මං ගැන මේකෙ කියල තිවිද්දි හංගන්න කිසි දෙයක් නෑ :lol::lol: එතනින් ම ඔයාගෙ තර්කය බිඳවැටෙනව. සාධක හොයාගෙන සාධනීයව තර්ක ගොඩනගන්න :lol: නැත්තම් පවු ඇරිස්ටෝටල් අංකල්ට දුක හිතෙයි.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    dakkane oyata baninwa wage sweet kiyala thynne:rofl::rofl::rofl: ape bandakka ayya:lol::lol::lol:

    මං එයාට බැණ්න නෙමෙයි. මගේ අතින් ටයිප් කරද්දි වැරැද්දක් වෙලා :dull:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මොනව හංඟන්න ද? මං ගැන මේකෙ කියල තිවිද්දි හංගන්න කිසි දෙයක් නෑ :lol::lol: එතනින් ම ඔයාගෙ තර්කය බිඳවැටෙනව. සාධක හොයාගෙන සාධනීයව තර්ක ගොඩනගන්න :lol: නැත්තම් පවු ඇරිස්ටෝටල් අංකල්ට දුක හිතෙයි.
    ehmadha :(:(:(ehnam passe balagamu:(:(:(naeththam
    ඇරිස්ටෝටල් පව්නේ:lol::lol::lol:
     
    Last edited:

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    :shocked: වැරදියට ටයිප් වෙලා. වැරදියට ටයිප් වුණත් කමක් නෑ අර්ථය ඒකනම්:rofl: ගූගල් අයිය කියන්නෙ හැබැයි වෙන ඒව වගයක්නෙ :shocked:

    aneda kiyanne oyaata maara weradeemne wenne :growl::growl::growl:
    honda welawata teruma hona une..google ayyatath weradilalu :lol::lol::lol:
     
    Status
    Not open for further replies.