මීගමුවේ බාධක මැද ඉදිවූ බුදු පිළිමය

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    මීගමුවේ බාධක මැද ඉදිවූ බුදු පිළිමය

    මීගමුවේ බාධක මැද ඉදිවූ බුදු පිළි




















    මිගමුව තෙල්වත්ත හන්දියේ නගර සභා භුමියේ තිබු කුඩා බුදු පිළිම වහන්සේ විශාල බුදු මැදුරක් ලෙස ඉදිකොට නිර්වාරණය කිරීම පසුගියදා සිදු වුවා.


    ඒ මාදුළුවාවේ සෝභිත හිමියන් හා නාග විහාරාධිපති බ්‍රාහ්මණවත්තේ සීවලී හිමියන් අතිනි.


    මෙම බුදු පිළිමවහන්සේ ඉදිවීම පිටුපස ඇත්තේ කටුක කතාවකි. දිගින් දිගටම එල්ලවූ විරෝධයන් හමුවේ නොසැලී තම අවසන් අරමුණ කරා යාමට එහි සංවිධායකයෝ සමත්වී ඇත.


    මෙම බුදු පිළිමය ඉදි කිරීමේදී කලින් කලට විරෝධය එල්ල වූ අතර වරක් අධිකරණය දක්වා මෙම ගැටලුව ඇදී ගියේ මෙම බුදු පිළිමය නීති විරෝධී බව කියමිනි.


    මිගමුව නගර සභාව මගින් එම බුදු පිළිමය එතනින් ඉවත් කිරීමට යෝජනාවක් ගෙන ආ අතර එයට පක්ෂව ජන්ද 11 ක් ලැබී තිබු අතර විපක්ෂව ජන්ද ලැබී තිබුනේ දෙකක් පමණි. කෙසේ නමුත් අවසානයේ වසර ගණනාවක් තිස්සේ ගෙන ආ සටන ජය ගැනීමට එහි සංවිධායකයෝ සමත්විණි.


    මෙම බුදු පිළිමයට සම්බන්ධව මේ දිනවල තවත් කතාවක් පැතිරෙමින් පවතී. ඒ මෙම බුදු පිළිම වහසේට විරුද්ධව නැගී සිටි එක් කාන්තාවකට අත්වූ ඉරණම පිලිබඳවය. එම රිය අනතුරද මේ දිනවල ආන්දෝලනාත්මක මාතෘකාවක් වී ඇති හෙයින් ඒ පිලිබඳ වැඩි විස්තර මෙම ලිපියෙන් විස්තර වන්නේ නැත.


    බුදු පිළිම වහන්සේ නිරාවරණය කළදා ජායාරුප එකතුවක් පහතින් බලන්න




    SAM_0342.jpg

    SAM_0344.jpg

    SAM_0346.jpg

    SAM_0347.jpg

    SAM_0354.jpg

    SAM_0357.jpg

    SAM_0358.jpg

    SAM_0365.jpg



    එලකිරි එකෙ මෙක ගැන මුලින්ම කිවුවෙ hamesh සහොදරය. මෙන්න එයා EK එකෙ පළකරපු නූල්......


    http://www.elakiri.com/forum/showthread.php?t=1447162

    http://www.elakiri.com/forum/showthread.php?t=1487427




    මෙකට මහන්සි වුන හැම කෙනාටම ජය වෙවා.....
     
    Last edited:

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    මොකක්ද බං ගෑනු කෙනාගේ සීන් එක.??:oo::oo:






    උපුටා ගැනීම gossip comment........

    මේක උනේ ගිය බ්‍රහස්ප්‍රතින්ද...හරි මේකයි කතාව දන්නවනේ මීගමුව කතෝලික ජනතාව බහුතරයක් ඉන්න පුරවරය කියල... හරි මාත් මීගමුවේ... මේක උනේ අපේ ගෙවල් වලට පොඩ්ඩක් ඉස්සරහට වෙන්න.... මීගමු තියනවා දළුපත කියල ප්‍රදේශයක් එහෙ පන්සලයි දළුපත පල්ලියයි අතරේ පොඩි ප්‍රශ්නයක් උනා පන්සලට තිබුණු ඉඩමක් පල්ලියට ගන්න ගිහින්... වැටක් සම්බන්ද ප්‍රශ්නයක්... එකේදිත් ඒ හාමුදුරුවෝ ක්‍රියා කල ආකාරයත් සතුටුදායක නැ...ඉතින් කහ්ටෝලික ජනතාවයි පන්සලයි අතර වලියක් ගිය මේ පල්ලියේ පන්සලේ අවුලට බවුද්දයෝනම් කෑ ගහන්න දගලන්න ගියේ නැ ඔහේ වෙන දෙයක් බලාගෙන පාඩුවේ හිටිය එත් ඒ වලියේදී පන්සලේ තිබුණු බෝධීන් වහන්සේට පයින් ගැහැව්වා එක කාන්තාවක්... පසුව පන්සලේ බුදු පිළිමයක් උස්සන් ගිහින් පොලිසියට දුන්න මෙහෙ මේවා තියන්න බැ කියල...පිළිම වහන්සේ ඉදිකරන තැනටත් මේ කලින් කියපු ගෑනු කෙනා ගිහින් එක හදන බාස්ලට බැනල තියනවා.... .මේ Video එකේ තියෙන්නේ ගිය බ්‍රහස්පතින්දා ඒ ගෑනු කෙනාගේ මරණය වෙච්ච ආකාරය...මේ වගේ දේවල් හතුරෙකුටවත් වෙන්න එපා කියයි අපි පාර්ථනා කරන්නේ..
    ...
     
    Last edited:
    • Like
    Reactions: nuwan741