චුට්ටක් මෙහෙම හිතන්න=ගණිකා වුර්තිය

ABACUS

Well-known member
  • Oct 18, 2009
    7,494
    1,381
    113
    පොත් මල්ල ඇතුලෙ
    ශ‍්‍රි ලංකාව තුල ගණිකා නිවාස පිළිගත් වෘත්තියක් ලෙස නීතිගත කල යුතු යයි මන්ත‍්‍රී යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.:shocked::shocked:
    ළමා අපචාර හා දුෂණ වැළැක් විය යුතු යයි කොළඹ මහ නගර සභාවට පාලක එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රීවරයෙකු විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවතට පක්‍ෂව අදහස් දක්වමින් මහ නගර සභා මන්ත‍්‍රී නදීල් මානගොඩ මහතා මෙම නව යෝජනාව කර තිබේ.

    ගණිකා වුර්තිය නීතිගත කරපු ගමන් දූෂණ අඩුවෙයිද?

    1. කඩවල් වල මෙච්චර කන්න කෑම තියෙද්දිත් සමහරු හොරා කනවා. සල්ලිකාරයොත් ෆුඩ් සිටී ගියාම කජු පැකට් කාල හිස් ඒවා හංගල යනවා.
    2. ලංකාවේ දුරකථන / ලැප්ටොප් හිගයක් නෑ. නමුත් හොරුන්ගෙන් බේර ගන්න ලේසි නෑ.
    3. බස් කොච්චි කොච්චර තිබ්බත් ටිකට් නොගෙන යන එවුන් අනන්තයි.

    ගණිකා වුර්තිය නීතිගත කරපු ගමන් දූෂණ අඩුවෙයිද? ගැටලුව තියෙන්නේ ආර්ථිකයේ. ඕවට යන්න සල්ලි තියෙන 10% දෙනා යාවි. අනිත් 90% ක් එවුන් යන එවුන් දිහා බල බල හූල්ලාවී. ඇතුලේ වෙන දේවල් ගැන මනෝ ලෝක ගොඩනගාගෙන සුළු වින්දනයක් ගන්න හදාවි. අසහනය නොතිබුණු එවුනුත් මේ ගැන උනන්දු වේවි. එතකොට ඉතිරි සියල්ලන්ටම අසහනය තවත් වැඩි වේවි.
    ගණිකා වුර්තිය නීතිගත කලොත් විය හැකි දේවල්.
    1. ලස්සන බිරිදක ඉන්න හොද වින්දනයක් ලබන පිරිමිත් ඉදල හිටලා Change එකට කියල ඕවට රින්ගාවී. ගෑනි එක්කෝ අසහනයෙන් හූල්ලවී. නැත්නම් බලු නැට්ටක් හරි හොයා ගනීවි. ගෙදර කොච්චර රහට තිබ්බත් ඉදල හිටලා අපි කඩෙන් කනවා නේද?
    2. ලස්සන අඩු ගෑනු ඉන්න පිරිමි මඩම් වල සුරන්ගනාවියන්ට වහ වැටුනම තමුන්ගෙ ගෑනි දිහා හැරිලාවත් බලන එකක් නෑ. ගෑනිට පුලුවන්ද දික්කසාද නඩුවක් හරි දා ගන්න. කොහොමද ඔප්පු කරන්නේ තමුන්ගේ මිනිහ තමුන් සමග නොකරන බව.
    3. සල්ලාල පිරිමි පඩි පැකට් එකම මඩමට පූජා කරාවි. බිරිද දරුවෝ අසරණ වේවි. බේබදු තාත්තල ඉන්න පවුල් මේවා දන්නවා.
    4. ඉදල හිටල මඩමක ඉදල එලියට එන ඔබේ පියා, පුතා, සහෝදරයා ඔබට මුණ ගැහේවි. ඔබට මොනවගේ දෙයක් දැනේවිද? ඔබේ මහලු පියා මඩම් ගානේ රිංගන්න ගත්තම ඔබේ දරුවෝන්ගෙන් මේවා හංගන්නේ කොහොමද?
    5. මේවගේ ප්‍රවුර්ති ඉදල හිටලා දකීවි. “ගණිකා ඇසුරට මුදල් සොයන්න තරුණයෙක් ගෙවල් බිදලා” “ගණිකා නිවසක සිටි පාසල් සිසුන් අත්අඩංගුවට”. දැනටත් කුඩුකාරයෝ හොරකම් කරනවා. නෙට් කැෆේ වල ඉදල සිසුන් මාට්ටු වෙනවා.
    6. කෙල්ලෝ රැසක් ගණිකාවෝ වෙයි. කොල්ලෝ රැසක් තනිකඩව සතුට සොයයි. සිංහල ජාතිය වඳ වෙයි. පන නැති කොක්කු රජ වෙයි.

    ගණිකා වුර්තිය නීතිගත කලොත් රටේ ප්‍රශ්න ඉවර වේවිද?

    1. ලෝකයේ ස්ථී දූෂණ ප්‍රතිශතය වැඩිම රටවල් ලැයිස්තුව බලන්න. 95%ක්ම ගණිකා වුර්තිය නීතිගත රටවල්. නවසීලන්තය අංක දෙක.
    http://www.nationmaster.com/graph/cri_rap_percap-crime-rapes-per-capita

    2. ලෝකයේ ළමා ගැබිනියන් ප්‍රතිශතය වැඩිම රටවල් ලැයිස්තුවත් ඒ වගේමයි. ඇමෙරිකාව අංක එක.
    http://www.nationmaster.com/graph/hea_tee_pre-health-teenage-pregnancy

    මෙච්චර සල්ලිකාර රටවල් වලටත් මෙහෙම වෙනවනම් දුප්පත් අපේ රටවලට මොනවා වෙයිද?

    මේ සල්ලිකාර රටවල්වල වාර්තා වෙච්ච ප්‍රමානේ විතරයි. වාර්තා නොවිච්ච ප්‍රමනේ මීට වැඩියි. මුන්ගේ රටවල මේවා පොලීසි ගානේ රස්තියාදු වෙන්න තරම් බරපතල දේවල් නෙමෙයි. ලංකාවේ තත්වෙ වෙනස්. මෙහෙ කෙල්ලෙක්ට දූෂණය කියන්නේ ජිවිතේ නැති වෙනවට වඩා බරපතල දෙයක් ඉතින් පොලීසි යනවා.

    තව ටිකකින් අසහනකාරයෝ මට බනිවි.

    sahathika aththa machan im Agree with u :)
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,909
    1,210
    113
    :yes::yes::yes:
    ඒක ඇත්ත ලංකාවේ නීතිය හරි නෑ ඉතින් ගණිකා වෘතිය නීති ගත කරොත් වෙන්නේ ගණිකාවන්ට අසාධාරණයක් වෙන එකයි. අනික මිනිස්සුන්ගේ ආකල්ප හරිත් නෑ මිනිස්සු කොන් කරයි ගණිකාවන්ව, ඒවට යන එවුන්ව එක එක කථා හදයි, අනෙක් එක ලංකාවේ ලිංගික අධ්‍යපනය හරි නෑ ඒක මදිත්, අනෙක් එක මිනිස්සු තාමත් ඉන්නේ ආගමික මත වල එල්ලිලා. ඉතින් මේ හැමදේම හැදෙන්න ඕනේ ගණිකා වෘත්තිය නීති ගත කරන්න කලින් නැත්නම් වෙන්නේ ගොම වලට කිරි දානවා වගේ වැඩක්.

    onna oya tika thamai awula machan.. :sorry:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ගණිකාවන් ලංකාවේ ඉන්නවා වගේම වියාපාරයක් ලෙස පවත්වගෙනත් යනවා.නීතිගත කලොත් වෙනේ ලිංගික ශ්‍රමිකයන්ට තමන්ට එල්ලවන කරදර වලට නීතියේ පිහිට ලබාගන්න පුළුවන් අනිත් පැත්තෙන් ගනුදෙනු කරුවන්ට සිදුවෙන වංචා වලට නීති මාර්ගයෙන් කටයුතු කරන්න පුළුවන්.
    මේ දෙකට විරුද්ද පිරිස් තමයි නීතිගත කරනවට විරුද්ද.එක්කෝ ඔවුන් පිම්පියන් විදිහට ගනුදෙනු කරුවන්ගෙන් හෝ ගණිකාවන්ගෙන් මුදල් ගසා කනවා නැත්නම් නීතිගත කලොත් තමන්ගේ කව්රු හරි ගණිකා වක් වෙයි කියල බයක් තියනව.දෙවෙනියට කිව්වා අයට ගනිකවකගෙන්
    සේවය ලබාගන්න කෙනා පෙන්නේ අසහනකරයෙක් විදිහට ඔවුන්ගේ පැත්තෙන් එක සාදාරනයි.
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    නීතිගත කරන්න කලින් කියපල්ලා ලංකාවේ මොකද්ද තියෙන නීතිය කියලා
    තව නීතිගත කරන්න හදනවා.. සේරටම කලින් පොලිස් බල්ලොයි ඇමති set ගිහින් තුවක්කු පෙන්නලා බඩු ගහලා යයි, සේරටම කලින් මොනයම් හරි නීතියක් හරියට ක්‍රියාත්මක කරපල්ලා ඊටපස්සේ ගණිකාවෝ
     
    XGuru

    Member
    Dec 27, 2011
    141
    15
    0
    Colombo
    :yes::yes::yes:
    ඉතින් මේ හැමදේම හැදෙන්න ඕනේ ගණිකා වෘත්තිය නීති ගත කරන්න කලින් නැත්නම් වෙන්නේ ගොම වලට කිරි දානවා වගේ වැඩක්.

    :yes::yes::yes::yes::yes::yes:

    මට මතක් වෙනවා එක පාරක් එල්ලුම් ගහ නීතිගත කරන එක ගැන සෝම හාමුදුරුවො කිව්ව කතාවක්....
    කෙනෙක් කෝල් කරලා අහුවා ලංකාවේ එල්ලුම්ගහ ක්‍රියාතමක කලාම අපරාධ අඩු වෙයි කියලා....

    සෝම හාමුදුරුවෝ ඇහුවා දැන් මේ රටේ හිරේ යන ඔක්කොම අපරාධකාරයෝද? අපරාධ කරන හැමෝම හිරේ යනවද? එහෙනම් ඉතින් ඕක නිතිගත් කලත් අහින්සකයෙක් එල්ලුම් ගහට ගිහින්/යවලා අපරාධකාරයෝ ටික එහෙන්මම ඉදියි.......
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    පාරේ යද්දි කවුරු හරි ගෑනියෙක් ගියොත් ගමන් අමතක කරල පුක දිහා බලන් ඉන්න ගොඩක් උන් ෆෝරම් වල ඇවිත් සෙක්ස් කරන්න කැමති කියලා පබ්ලික් කියන උන්ට "අසහනකාරයා" කියනවා. බඩු ගහන එකා නම් ගහලා අසහනේ නැති කර ගන්නවා. ගහන්නෙ නැතුව අනිත් උන්ට බණ කියන උන් සදා කල් අසහනෙන් ඉන්නෙ :P
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681

    දුමින්ද ,මාලක සිල්වා, මර්වින්, සුදර්මන් මේවගේ අපරාධකාරයෝ එළිය ඉන්නකොට නීතිය ගැන කථා කරන එක විහිළුවක්.
     
    3267

    Member
    Mar 22, 2009
    2,361
    258
    0
    වව්ල් කැලේ

    :lol::lol::lol::lol:
    ඇත්ත තමයී බං....
    මේවා නීති ගත කලත් නොකලත් බඩු ගහන එකා ගහනවා......
    ලෝකෙ පරනම රස්සාව නවත්තන්න බෑ....
    ඒකනෙ ඒක පරනම රස්සාව උනේ.....
    ඒත මගේ අදහස ඕක නීති ගත කරන්න ඕන නැහැ....
    ඔයීට වඩා දේවල් තියෙනවා කරන්න....කරනවා නම්....
     
    ඔයිට වඩා දේවල් තියෙනවා කිය කිය හිටියොත් වෙන්නේ එකක් වත් කෙරෙන්නේ නැති එකයි.
    ඉතින් හැම දේම කෙරෙන්න ඕනේ.
    නීතිය හැදෙන්න ඕනේ -> මිනිස්සුන්ගේ ආකල්ප හැදෙන්න ඕනේ -> ගණිකා නිවාස හැදෙන්න ඕනේ
    මේ විදියටයි මේක යන්න ඔනේ.
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,040
    11,989
    113
    Ohio, USA
    තමාව දුෂණය කල කියල පැමිණිල්ලක් දැම්මොත් තමයි ඔය සංක්‍ය ලේකන වලට ඇතුලත් වෙන්නේ.දුෂණය වෙච්ච කෙනෙක්ට පැමිණිල්ලක් දන්නා පුළුවන් පරිසරයක් නීතියක් නිර්මාණය වෙලා තියන නිසා තමයි නවසිලන්තේ පැමිණිලි වැඩයි.අරාබියේ දුෂණය වෙන ගෑනියෙක් පැමිණිල්ලක් දැම්මොත් ඒ ගැනිට වරද පටවෙලා අනිවාර්යයෙන්
    කසපර වැඩෙන්නේ පැමිණිලි කරන ගෑනිට.

    වගකීමෙන් කියනන් කියන දෙයක්...
    අරාබි රටක එහෙම වෙනවා කියල කියන්න මට උදාහරනයකට ඒවගේ කේස් පොඩ්ඩක් නිවුස්වලින් හොයල දෙන්න පුලුඉවන්ද?

    මාත් අරබි රටවල් 6ක මාසතුක් ගානේ ඉන්නව දැනට අවුරුදු 6ක් තිස්සේ...
    මම දන්න තරමින් අරාබි රටවල් වල ගැහැණුන්ට තියෙන නිදහස ලංකාවේ ගැහැණුන්ටවත් නෑ...

    අරබි රටක විශේශයෙන්ම සෞදි අරාබිය වගේ රටක ගැහැණු කෙනෙක් නිකරුනේ පිරිමියෙක්ට විරුද්ධව පැමිනිලි කරත් පිරිමියව කිස්ම හේතුවක් විමසන්නේ නැතිවම රිමාන්ඩ් කරන්වා... ඒක සෞදි අරාබියේ වැඩකරන මුස්ලිම් නොවන අයගෙන් ඇහුවොත් කියයි...
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,040
    11,989
    113
    Ohio, USA
    දුමින්ද ,මාලක සිල්වා, මර්වින්, සුදර්මන් මේවගේ අපරාධකාරයෝ එළිය ඉන්නකොට නීතිය ගැන කථා කරන එක විහිළුවක්.

    :yes::yes:
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    වගකීමෙන් කියනන් කියන දෙයක්...
    අරාබි රටක එහෙම වෙනවා කියල කියන්න මට උදාහරනයකට ඒවගේ කේස් පොඩ්ඩක් නිවුස්වලින් හොයල දෙන්න පුලුඉවන්ද?

    මාත් අරබි රටවල් 6ක මාසතුක් ගානේ ඉන්නව දැනට අවුරුදු 6ක් තිස්සේ...
    මම දන්න තරමින් අරාබි රටවල් වල ගැහැණුන්ට තියෙන නිදහස ලංකාවේ ගැහැණුන්ටවත් නෑ...

    අරබි රටක විශේශයෙන්ම සෞදි අරාබිය වගේ රටක ගැහැණු කෙනෙක් නිකරුනේ පිරිමියෙක්ට විරුද්ධව පැමිනිලි කරත් පිරිමියව කිස්ම හේතුවක් විමසන්නේ නැතිවම රිමාන්ඩ් කරන්වා... ඒක සෞදි අරාබියේ වැඩකරන මුස්ලිම් නොවන අයගෙන් ඇහුවොත් කියයි...

    උබ කලින් කිව්වා නේ උබ ලංකාවේ එකෙක් කියලා ඉතින් බන් ඇයි අරාබින්ට කඩේ යන්නේ? :oo:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    වගකීමෙන් කියනන් කියන දෙයක්...
    අරාබි රටක එහෙම වෙනවා කියල කියන්න මට උදාහරනයකට ඒවගේ කේස් පොඩ්ඩක් නිවුස්වලින් හොයල දෙන්න පුලුඉවන්ද?

    මාත් අරබි රටවල් 6ක මාසතුක් ගානේ ඉන්නව දැනට අවුරුදු 6ක් තිස්සේ...
    මම දන්න තරමින් අරාබි රටවල් වල ගැහැණුන්ට තියෙන නිදහස ලංකාවේ ගැහැණුන්ටවත් නෑ...

    අරබි රටක විශේශයෙන්ම සෞදි අරාබිය වගේ රටක ගැහැණු කෙනෙක් නිකරුනේ පිරිමියෙක්ට විරුද්ධව පැමිනිලි කරත් පිරිමියව කිස්ම හේතුවක් විමසන්නේ නැතිවම රිමාන්ඩ් කරන්වා... ඒක සෞදි අරාබියේ වැඩකරන මුස්ලිම් නොවන අයගෙන් ඇහුවොත් කියයි...

    තේරුනා:lol::lol:
     
    හපොයී ඒ ගෑනුන්ගෙ නිදහස ගැන කතා කරන්න දෙයක් නෑ.....:no::no:පව්...