චුට්ටක් මෙහෙම හිතන්න=ගණිකා වුර්තිය

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0

උබ වැරදියි ස්ත්‍රී දූෂණ වැඩියෙන්ම වෙන්නේ අරාබියේ
ඒක වාර්තා වලට යන්නේ නෑ මොකද උන්ගේ සාක්ෂී කරුවන් හතර දෙනෙක් ඕන නිසා.
හතර දෙනෙක් නැති වුනාම උන්ට ගල් පාර වදිනවා එතකොට උන් පොලිසි ගාණේ රිංගන්නේ නෑ.
අනෙක් එක තමයි මුස්ලිම් එවුන්ගේ Marital Rape නෑ එතකොට උන්ට ගෑණිව rape කරා නඩු නෑ

මේක බලන්න
anniisa.wordpress.com

ගෑණි අනිවාර්‍යනෙම මිනිහා කියන වෙලාවට එන්න ඕනේ වැඩේට, අනෙක් එක උන්ට ගෑණු 4ක් බදින්න පුලුවන්, පොඩි කෙල්ලෝ බදින්න පුලුවන් (මේවා ලංකාවේ පවා තියෙනවා උබ මගේ පරණ thread බලන්න මම හොදට මේක ඔප්පු කරලා ඇති) ගණිකා මඩම් අරාබි වැඩියේ නෑ ඉතින් ඒ අනුව බලනකොට පැහැදිලි වෙන්නේ ගණිකා මඩම් වල වරදක් නෑ වරද තියෙන්නේ මිනිස්සුන්ගේ.
ඕනෙම දෙයක හොද පැත්තක් තියෙනවා නරක පැත්තක් තියෙනවා, මේ ළගදි කොරෙස් D තහනම් කරා මෝඩ යක්කු ටික නමුත් ඒක කැස්සට හොද බෙහෙතක් කියලා උන් දන්නේ නෑ, මිනිස්සු හැම එකේම නරක පැත්ත බලන එක වැරදියි උන් දැනගන්න ඕනේ හොද පැත්තත් බලන්න. තහනම් කරනවා කියලා එහෙනම් හැමදේම තහනම් කරන්න පුලුවන් මොකද හැම දේකම නරක පැත්තක් තියෙන නිසා.

උබ ඔච්චර මිනිස්සු ගැන හිතනවා නම් පොඩ්ඩක් මොනවා හරි කියපන්කෝ අර මත්පැන් වලට ඇබ්බැහි වෙලා ඉන්න බේබද්දෝ ගැන, සූදු වලට සල්ලි වියදම් කරන එවුන් ගැන. මිනිස්සු හැම තැනකම වගේ දුක් විදිනවා. මිනිස්සු පොඩි බබ්බු නෙවෙයිනේ උන් ඉල්ලං කන එක උන්ගේ වැරද්ද. උන් වළේ වැටුනා කියලා මේවා තහනම් කරන එක වැරදි වැඩක්. අනෙක් එක ගණිකා නිවාස පිරිමින්ට විතරක් නෙවෙයි ගෑණුන්ටත් තියෙන්න ඕනේ එතකොට තමයි සමබර තාවක් ඇති වෙන්නේ.

මම් කියන්නේ ගණිකා නිවාස දාන්න ඕනේ, මට ප්‍රශ්නයක් නෑ මම දන්න එවුන් ඒකට රිංගුවට උබලා ආගම් මත වල ඉල්ලිලා එන්න එවුන් ඒවා බොරු බයිලා කථා.

  • Like
Reactions: gcj and JagathRR

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
ෝ ඔය ගැන කතා කරන්න එපා බං.. කෙ මාර අසහනකාරො පිරිසක් ඉන්නවා.. එක සැරයක් එකෙක් ඔය සම්බන්ධව ්‍රේඩ් එකක් දැම්මා.. Poll එකකුත් එක්කම.. ඌ අහලා තිබුණා ගණිකා ේවය නීතිගත කල යුතුද කියලා.. වැඩි පිරිස ඔව්.. මඔය ේට අකමැති නිසා ේම ඇද්දා.. යමෙන්න අසහනකාරොතු පිටින් ආවේ.. :lol:

උබ තමයි හෙන අසහන කාරයා
Location : බොස්ගේ දුව ළග

ලොල් සහගතයි ඕයි
 
hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
තව මට මේකට එකතු කරන්න දෙයක් තියනවා ලංකාවේ තියන ලිංගික ඉරිසියාව නැති කල යුතුයි. අද කපල් එකකට අත් අල්ලගෙන යන්න බැහැ පොලිසියෙන් අල්ලනවා. ඒ වගේම ලිංගික අද්‍යාපනය නිසියාකාරව ලබා දිය යුතුය.

:yes::yes::yes:
 
gcj

Well-known member
  • Mar 24, 2007
    5,909
    1,210
    113

    උබ වැරදියි ස්ත්‍රී දූෂණ වැඩියෙන්ම වෙන්නේ අරාබියේ
    ඒක වාර්තා වලට යන්නේ නෑ මොකද උන්ගේ සාක්ෂී කරුවන් හතර දෙනෙක් ඕන නිසා.
    හතර දෙනෙක් නැති වුනාම උන්ට ගල් පාර වදිනවා එතකොට උන් පොලිසි ගාණේ රිංගන්නේ නෑ.
    අනෙක් එක තමයි මුස්ලිම් එවුන්ගේ Marital Rape නෑ එතකොට උන්ට ගෑණිව rape කරා නඩු නෑ

    :yes:
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    ඕක නිති ගත කලත් නොකලත් යන එකා යනවා
    සල්ලාලයා ගෑණියෙක් කෙල්ලෙක් පොඩි කොල්ලෙක් දැක්කම දූෂණය කරන එක කරනවා
    ඕවා නවත්වන්න හරිහමන් නීතියක් හා නීතිය රකින එවුන්ට පිටකොන්දක් තමයි ඕන කරන්නේ
     
    • Like
    Reactions: adflavion

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    1. ලස්සන බිරිදක ඉන්න හොද වින්දනයක් ලබන පිරිමිත් ඉදල හිටලා Change එකට කියල ඕවට රින්ගාවී. ගෑනි එක්කෝ අසහනයෙන් හූල්ලවී. නැත්නම් බලු නැට්ටක් හරි හොයා ගනීවි. ගෙදර කොච්චර රහට තිබ්බත් ඉදල හිටලා අපි කඩෙන් කනවා නේද?

    මේක කන කෙනාගෙ පුරුද්දක් මිසක් කඩේ වැරැද්දක් නෙමෙයි බන්.. උඹ ඔය කියන විදියට නම් කෑම කඩ වහන්න වෙනව. සමහරවිට හැමෝටම ගෙදරින් රහට තියා කෑමවත් ලැබෙන්න නෑ, එතකොට තමයි උන් අල්ලපු ගෙදරින් කන්නෙ. තේරුම්ගනින්.
     
    Last edited:

    XGuru

    Member
    Dec 27, 2011
    141
    15
    0
    Colombo
    තව මේකට ඇඩ් කරන්න ඕනේ කාරණා ටිකක් තියෙනවා
    සම්මතයක් ලෙස ගණිකා සේවය නීතිගත කිරීම හොඳයි... නමුත් ලංකාවේ නෙවෙයි...

    එහෙම කියන්නේ ඕක නීතිගත කලාම අපිට තියෙන වාසියක් තමයි අදාල ගණිකාවන් සූරකෑමට ලක් නොවීම, ඔවුන්ගේ මානව හිමිකම් ආරක්ෂා වීම
    ප්‍රශ්ණය : නීතිගත කරලා නීතිරීති 1000ක් පනවලා පිටරවල් වලට යවන අපේ ගෘහ සේවිකාවන්ගේ මානව හිමිකම් සුරකීමට බැරි රටක්, ඔවුන්ගේ සූරා කෑම වැලක්වීමට බැරි රටක් කොහොමද ඕක කරන්නේ කියන එක

    දෙවන වාසිය නිසි සොඛ්‍ය බලපත්‍රයක් නිකුත් කරලා මසේන් මාසෙට වගේ නීතිගත් කරලා ඒඩ්ස් වගේ මාරාන්තික රෝග වැලක්වීමට හැකිවීම
    ප්‍රශ්ණය : වාහන වල දුම් පරීක්ෂාව කරගන්න හැටි අපි නේ දන්නේ...... එහෙව් රටක ඉතින් ගණිකාව අම්මගේ බඩේ ඉන්නකොටම අපේ ඈයෝ බලපත්‍ර දෙයි........

    තෙවන වාසිය නිසි ප්‍රමිතියකට අනුව සේවය පිහිටවලා ගැණුම්කරු ගේ මුදලට නිසි සාධාරණයක් ඉටු කිරීම ගැනුම්කරු ආරක්ෂා කිරීම
    ප්‍රශ්ණය : ඕකත් කරන්න බැහැ.. අද ලංකාවේ පොලිසිය වත් හරියට ක්‍රියාතමක වෙන්නේ නැති උනාම තව මොන කතාද....

    ඔය ඔක්කොටම වඩා ඔය බිස්නස් එකට ඇමතිලා ටිකයි බේබිලා ටිකයි අත දැම්මට පස්සේ ඉතින් එතනින් එහාට ලොවෙත් නැහැ... දැනටමත් බේබිලාගේ ඇමතිලගේ පොට් වලට ඉහෙන් බහින ලෙඩක් නැති එකේ ඕක නීතිගත කලාම ඉතින් කතා කරලා වැඩක් නැහැ...

    මට කියන්න ඕන උනේ ගණිකා වෘත්තිය අනිවා නීතිගත කරන්න ඕනේ..... නිතියක් තියෙන රටක

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    මචන්, මම උඹේ අදහසට විරුද්ධයි. කඩවල්වල කොච්චර කෑම තිබ්බත් හොරෙන් කන්නේ එක්කෝ ආර්ථික ප්‍රශ්න (උඹ කියල තියනවා වගේ), එහෙම නැත්තම් කොලුකමට, විනෝදෙට. සල්ලි තියාගෙන හොරකම් කරන real හොරුත් නැතුව නෙමෙයි. Laptop , phones මුළු ලංකාව පුරාම වයාප්තයි කියලද උඹ හිතන්නේ? එහෙනම් රටවටේ (විශේෂයෙන් දුෂ්කර ගම පැතිවල) රවුමක් ගහල වරෙන්. උන්ට laptop තියා එදා වේල හොයාගන්නෙත් අමාරුවෙන් (හැමෝම නෙමෙයි). අත්දැකීමක් ලබපු සිද්දියක් කියන්නම්. ඉස්සර දවසක් කතරගම යනකොට අම්බලන්තොට හරියේදී වාහනේ නවත්තල ගෙදරකින් වතුර ටිකක් ඉල්ලුවා. Pregnant කෙනෙක් එලියට ටිකක් අමාරුවෙන් වගේ ආව. මහත්තය කුලී වැඩලු කරන්නේ. කෑම කාල නෑ, හාමතේ වගේ. ඒ මනුස්සයාගේ ප්‍රධාන ආහාරේ පානුයි පරිප්පුයි. මේ වගේ ගොඩක් පවුල් ඉන්නවා. මම ගිහිල්ලත් තියනවා. පුලු පුලුවන් විදියට උදව් කරලත් තියනවා. උඹට සල්ලි නැත්තම් 1000 ක් 1500 ක් මාස් පතා ගෙවන්න internet ගන්නවද? හැකියාව තියන නිසානේ ගන්නේ? දුප්පත් පොසත්කම සාපේක්ෂයි. උඹ දැකල තියනවද යාචකයෙක් Unity plaza එකට රිංගල laptop උස්සන් දුවනවා? මෙහෙම game දෙන්නේ හොඳට ඇඳල පළඳල ඇවිත් rich , posh වගේ පෙන්නන අය. මේ හොරකම් කිරීම ඇතුලේ තියෙන්නේ මුන්ගේ ආකල්පමීය ප්‍රශ්නයක්. නැතුව laptop එකක් නැතිකමට හොරකම් කිරිල්ලක් නෙමෙයි. වැඩක් කරන්න ඕන එකාට රුපියල් 2000 කට pentium desktop එකක් උනත් ඇති. බිල් නොගෙවා පොලු තියන්නේ ගෙවන්න බැරිකමටද? බැරිනම් නොගෙන හිටියහම ඉවරනේ? එළකිරියේ කොච්චර thread තියනවද අද මම dialog එව්න්ට පාඩමක් ඉගැන්නුවා, නඩු දායිද, ect .. කියල? මේවා ආර්ථික ප්‍රශ්න නිසා වෙන දේවල් නෙමෙයි. Bus , train කතාව උනත් එහෙමයි. කොහේ ගියත් හොඳ මිනිස්සුයි නරක මිනිස්සුයි කියල කොටස් 2 ක් ඉන්නවනේ.

    දැන් උඹ කියල තියන මාතෘකාවට බහිමු. ගණිකා වුර්තිය නීතිගත කරපු ගමන් දුෂණ අඩුවෙයිද? මගේ උත්තරය : නීතිගත කරපු ගමන්ම අඩුවෙන එකක් නෑ, ටික කාලයක් ගිහින් ක්‍රමවත් වැඩ පිළිවෙලක් තියනවනම් අඩු වෙනවා, sure ! ලිංගිකත්වය කියන්නේ මානුෂීය අවශ්‍යතාවක්නේ? ඒකට ලජ්ජා වෙන්නවත්, සීමා පනවගන්නවත් අවශ්‍යතාවයක් නෑ. Sex අපිට ඕන. හැබැයි මෙහෙම දෙයක්, sex ඕන කියල අපරාද ගණයට වැටෙන දෙයක් කරනවානම් අන්න එතනයි වැරැද්ද. Sex අත්දැකීමක් ගන්න ආසාවක් තියන කෙනෙක්ට කිසිම විකල්පයක් නැත්තම් ගණිකාවක් ලඟට යන්න තියනවනම් කොච්චර දෙයක්ද? ඌ එහෙම ගිය කියල ජීවිත කාලෙම ගොන් pot වලට යනවද? ඌගේ අසහනය අඩු උනහම හරි, ඇති කියල හිතුනම හරි නවත්තයි. අඩු තරමේ ඒවගේ අත්දැකීමක් ලබපු එකෙක් bus halt එකේ කොටට ඇඳන් ඉන්න කෙනෙක් දිහා බලල පෙරන පෙරිල්ලවත් නවත්තයි. සාමාන්‍ය අත්දැකීමක් වෙයි. මම අවුරුදු 5 ක ඉඳන් ලන්ඩන් වල ජීවත් වෙන කෙනෙක්. මෙහෙ එවුන් අඳින පළදින විදිය ආපු මුල් කලේ magic උනාට දැන් එහෙම නෑ. එලියට බැස්සොත් ගෑනුන්ගේ නිරුවත ඕන විදියට බලාගන්න පුළුවන්. මට එක මහලොකු දෙයක් නෙමෙයි. පාරේ යන එවුන්ව එහෙම දැක්ක කියල නගින්නේ නෑ. අසහනය තියන එකා හොඳින් බැරි උනොත් නරකින් හරි වැඩේ කරගන්න බලනවා හරියට "මී හරකා" චිත්‍රපටියේ වගේ. උගේ අසහනය ගොඩක් වෙලාවට මානසික රෝගයක්. අර Depression කියල කියන්නේ. ඒකට වෙන හේතුත් ඇති. ඉතින් එහෙම එකාට මෝල තවත් තද වෙනවා ප*ට තිත තිබ්බොත්. බාල අපරාද ලොකු වරදක් කියල දැන දැන කරන එකා ගැන නෙමෙයි මන් කතා කරන්නේ, ගැනියේක්ගේ කකුලක්වත් හරියට නොදැකපු එකා ගැනයි මේ කියන්නේ. Bus jack ඒකට ගෑනිගේ support එකත් ලැබෙනවානම් එක අතවරයක් නෙමෙයි. ගැණු කියන්නෙත් පිරිමි වගේම සාමාන්‍ය කොටසක්. ගැනුන්ටත් හැගීම් දැනීම් තියනවා. අවශ්‍යතවයන් තියනවා.

    ගොන් pot නීත්‍යනුකුල කරනවා කියල ගහක් ගලක් ගානේ ඒවා දාන්න දෙන්නේ නෑ, ඒවාටම විශේෂිත ස්ථාන ඇති වෙනවා. එකෙන් සමාජෙට වෙන හානිය අඩුයි. හරියට දන්නෝ දනිති වගේ. තාත්තයි පුතයි එකම ගොන් pot ඒකට රිංගන්න වෙන්නේ ලංකාවේ 1ම එක ගොන් pot එකක් දැම්මොත්. එක කොහොමත් වෙන්නේ නැනේ? උඹ කියන විදියට ලංකාවේ පෝසත් පිරිස 10% නම් sources පොඩ්ඩක් කියවල බලපන්, මට හිතෙන්නේ මේ ගාන මීට වඩා වැඩියි කියලයි. අනාචාරයේ හැසිරෙන මිනිහට විරුද්ධව මොකද දික්කසාද නඩු දාන්න බැරි? උඹ කියල තියන විදියට මිනිහ මාත් එක්ක කරන්නේ නෑ කියල නඩු දාන්නනම් බෑ.එත් අනාචාරයේ හැසිරීම කියන එක matrimonii යටතට අයිති එක කාරණාවක්. මීට අමතරව තව කරුණු 2 ක් තියනවා. ඒවා මේකට අදාල නැති නිසා කියන්න යන්නේ නෑ. මොනවහරි දෙයක් ගැන කියන්න කලින් වගකීමක් ඇතුව කියන්න යාළුවා නිකන් ඔහේ කියවන්නේ නැතුව. සල්ලාල පිරිමි පඩි packet එක මඩමට පූජ කරන එකේ තියෙන්නේ වෙනම ප්‍රශ්නයක්. එකට ගණිකා මඩමට බැනල හරියන්නේ නැනේ නේද? සල්ලිකාර රටවල statistics ලිව්වට origin , nationality , race වගේ කරුනුත් බැලුවනම් හොඳයි නේද? මම ඉන්න ලන්ඩන්වල බෙහෙතකට කියල real සුද්දෙක්ව හොයාගන්න අමාරුයි. හැබැයි මොකක්හරි අපරාදයක් උනොත් යන්නේ රටේ නම. බොහෝවිට අපරාදාකාරය වෙන රටක කෙනෙක් වෙන්න තියන ඉඩකඩ ගොඩක් වැඩියි.තව කියන්න දේවල් ගොඩයි. එත් වෙලාව මදි. පොඩි වැඩකට එලියට යන්න තියනවා. අන්තිමට මෙහෙම කියන්නම්. සිංහල ජාතිය වඳ වෙයි කියල කියනවනේ? එහෙම වෙන්නේ සිංහල ජනගහනය අඩු වෙන නිසානේ? පන නැති කොක්කු රජ වෙයි කියා කියා ඉන්නේ නැතුව අනික් එකාට ඇඟිලි දික් නොකර කසාද බැඳලා ළමයි 10 ක් හදමුද? පුලුවන්ද? (මමත් සිංහල buddist)

    අකමැති එවුන් rep කපපල්ලා ප්‍රශ්නයක් නෑ, මම ජීවත් වෙන්නේ rep වලින් නෙමෙයි.

    ප. ලි: මම අසහනකාරයෙක් නොවෙමි.

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    ෝ ඔය ගැන කතා කරන්න එපා බං.. කෙ මාර අසහනකාරො පිරිසක් ඉන්නවා.. එක සැරයක් එකෙක් ඔය සම්බන්ධව ්‍රේඩ් එකක් දැම්මා.. Poll එකකුත් එක්කම.. ඌ අහලා තිබුණා ගණිකා ේවය නීතිගත කල යුතුද කියලා.. වැඩි පිරිස ඔව්.. මඔය ේට අකමැති නිසා ේම ඇද්දා.. යමෙන්න අසහනකාරොතු පිටින් ආවේ.. :lol:

    සහෝ, ගණිකා වුර්තිය නීතිගත කරනවට කැමති එවුන්ට උඹ කියන්නේ "අසහනකරය" කියලනම් මට උඹ ගැන දුකයි.
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    තමාව දුෂණය කල කියල පැමිණිල්ලක් දැම්මොත් තමයි ඔය සංක්‍ය ලේකන වලට ඇතුලත් වෙන්නේ.දුෂණය වෙච්ච කෙනෙක්ට පැමිණිල්ලක් දන්නා පුළුවන් පරිසරයක් නීතියක් නිර්මාණය වෙලා තියන නිසා තමයි නවසිලන්තේ පැමිණිලි වැඩයි.අරාබියේ දුෂණය වෙන ගෑනියෙක් පැමිණිල්ලක් දැම්මොත් ඒ ගැනිට වරද පටවෙලා අනිවාර්යයෙන්
    කසපර වැඩෙන්නේ පැමිණිලි කරන ගෑනිට.
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,909
    1,210
    113
    බන්ටු;13649777 said:

    aniwa machn :yes:
     
    ABACUS

    Well-known member
  • Oct 18, 2009
    7,494
    1,381
    113
    පොත් මල්ල ඇතුලෙ
    තව මට මේකට එකතු කරන්න දෙයක් තියනවා ලංකාවේ තියන ලිංගික ඉරිසියාව නැති කල යුතුයි. අද කපල් එකකට අත් අල්ලගෙන යන්න බැහැ පොලිසියෙන් අල්ලනවා. ඒ වගේම ලිංගික අද්‍යාපනය නිසියාකාරව ලබා දිය යුතුය.

    Agreed
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    තව මේකට ඇඩ් කරන්න ඕනේ කාරණා ටිකක් තියෙනවා
    සම්මතයක් ලෙස ගණිකා සේවය නීතිගත කිරීම හොඳයි... නමුත් ලංකාවේ නෙවෙයි...

    එහෙම කියන්නේ ඕක නීතිගත කලාම අපිට තියෙන වාසියක් තමයි අදාල ගණිකාවන් සූරකෑමට ලක් නොවීම, ඔවුන්ගේ මානව හිමිකම් ආරක්ෂා වීම
    ප්‍රශ්ණය : නීතිගත කරලා නීතිරීති 1000ක් පනවලා පිටරවල් වලට යවන අපේ ගෘහ සේවිකාවන්ගේ මානව හිමිකම් සුරකීමට බැරි රටක්, ඔවුන්ගේ සූරා කෑම වැලක්වීමට බැරි රටක් කොහොමද ඕක කරන්නේ කියන එක

    දෙවන වාසිය නිසි සොඛ්‍ය බලපත්‍රයක් නිකුත් කරලා මසේන් මාසෙට වගේ නීතිගත් කරලා ඒඩ්ස් වගේ මාරාන්තික රෝග වැලක්වීමට හැකිවීම
    ප්‍රශ්ණය : වාහන වල දුම් පරීක්ෂාව කරගන්න හැටි අපි නේ දන්නේ...... එහෙව් රටක ඉතින් ගණිකාව අම්මගේ බඩේ ඉන්නකොටම අපේ ඈයෝ බලපත්‍ර දෙයි........

    තෙවන වාසිය නිසි ප්‍රමිතියකට අනුව සේවය පිහිටවලා ගැණුම්කරු ගේ මුදලට නිසි සාධාරණයක් ඉටු කිරීම ගැනුම්කරු ආරක්ෂා කිරීම
    ප්‍රශ්ණය : ඕකත් කරන්න බැහැ.. අද ලංකාවේ පොලිසිය වත් හරියට ක්‍රියාතමක වෙන්නේ නැති උනාම තව මොන කතාද....

    ඔය ඔක්කොටම වඩා ඔය බිස්නස් එකට ඇමතිලා ටිකයි බේබිලා ටිකයි අත දැම්මට පස්සේ ඉතින් එතනින් එහාට ලොවෙත් නැහැ... දැනටමත් බේබිලාගේ ඇමතිලගේ පොට් වලට ඉහෙන් බහින ලෙඩක් නැති එකේ ඕක නීතිගත කලාම ඉතින් කතා කරලා වැඩක් නැහැ...

    මට කියන්න ඕන උනේ ගණිකා වෘත්තිය අනිවා නීතිගත කරන්න ඕනේ..... නිතියක් තියෙන රටක

    :yes::yes::yes:
    ඒක ඇත්ත ලංකාවේ නීතිය හරි නෑ ඉතින් ගණිකා වෘතිය නීති ගත කරොත් වෙන්නේ ගණිකාවන්ට අසාධාරණයක් වෙන එකයි. අනික මිනිස්සුන්ගේ ආකල්ප හරිත් නෑ මිනිස්සු කොන් කරයි ගණිකාවන්ව, ඒවට යන එවුන්ව එක එක කථා හදයි, අනෙක් එක ලංකාවේ ලිංගික අධ්‍යපනය හරි නෑ ඒක මදිත්, අනෙක් එක මිනිස්සු තාමත් ඉන්නේ ආගමික මත වල එල්ලිලා. ඉතින් මේ හැමදේම හැදෙන්න ඕනේ ගණිකා වෘත්තිය නීති ගත කරන්න කලින් නැත්නම් වෙන්නේ ගොම වලට කිරි දානවා වගේ වැඩක්.