අද ෆන්කි ටියුස්ඩේ ...අප්පටසිරි කිව්වලු..... DK කිව්වේ කිඹුල් අන්කල්ද.....
වෙනදා "සසර හද විල් තෙර" show එකේ බර වචන වලින් announce කරන මනුස්සයා ආතල් දෙන හැටි බලපල්ලකෝ....![]()






දැන් තෝ අල්ලයි මගේ.. බී...ප්...හා හා .. කෑවානං බිව්වා නං සද්ද නොකර හිටපං මිනිහෝ![]()
අහල ෆන් එකක් ගන්න නම්...
වෙන වෙන රේඩියො මොකද දැන්...
නියම ෆන් එකක් ගන්න නම්
එළකිරි රේඩියො තමයි දැන්....
එළකිරි රේඩියෝ
මූ කාපු බීපු වෙලාවට කියන ඒවා... මං මහරගම පැත්තෙං වත් යන් නෑ මූ ගැන දන්න නිසාසංකපාලය සීන් එකේද...
![]()

