2012 Oct 16 - ElaKiri Radio ! - Yarns Bar with DK

Status
Not open for further replies.

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    රාජ කුමාරි මල්සර දෝණී
    සක්මන් මලුවේ...ඇවිදිනවා
    රාජ කුමාරිගෙ ලස්සන දැකලා
    රජ උයනේ මල් හිනැහෙනවා

    ශෝක පරාජය නොමදන්නී

    වීර බවින් අගතැන් ගන්නී
    කරුණා ගුණේ උල්පත වැන්නී
    සෑම දනන් හද වැජඹෙන්නී

    රාජ කුමාරි......


    දිමුතු දසන් පෙළ හොඳ කැකුලු

    නා දලු තොල්පෙති රතුම රතු
    සිහිනිඟ හා රියසක උකුලු
    ගමනේ ලතාවට සැලෙනවලු

    රාජ කුමාරි......


    රාජ කුමාරිගෙ අත පතනා

    රාජ කුමාරයො හතර දෙනා
    රාජ කුමාරිගෙ අත ලැබෙනා
    නියම සුදුස්සා කියනු මැනා

    රාජ කුමාරි......
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,753
    1
    4,837
    113
    40
    හත් ඉලව්වෙ!
    619d6315f5806b69aa4fd6b418d91bea7930b4bc_m.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අප්පටසිරි කිව්වලු..... DK කිව්වේ කිඹුල් අන්කල්ද.....
    වෙනදා "සසර හද විල් තෙර" show එකේ බර වචන වලින් announce කරන මනුස්ස‍යා ආතල් දෙන හැටි බලපල්ලකෝ....
    :rofl::rofl::rofl:
    අද ෆන්කි ටියුස්ඩේ ...
    මූටයි කියන්නෙ ඊයෙ මහජන සම්පත ඇදුනෙ..:shocked::shocked:
    කෝටි 4ක් +:cool::cool:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    repost
     
    Status
    Not open for further replies.