එහෙනම් කිඹුල ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... පුලුවන්නම් අහන්නහරි ට්රයි එකක් දෙන්නම්... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...මුර කරන්න ගියත් ෆෝන් එකෙන් කොහොම හරි අහනවමයි....
කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව කිඹුල.... අයෙ දවසක සෙට් වෙමුකෝ....
අහල ෆන් එකක් ගන්න නම්...
වෙන වෙන රේඩියො මොකද දැන්...
නියම ෆන් එකක් ගන්න නම්
එළකිරි රේඩියො තමයි දැන්....
එළකිරි රේඩියෝ
කිඹුලට මම ගානේ ඔලුවට ගා ගන්න සිධ්ධාලේප කුප්පියක්... අක්කට තැන්කූ කියපන් පොලු පාරක් දුන්නට... අනිත් දවසෙත් රේඩියො ෂෝ එක කරන දවසට අක්කට කියල පොලු පාරක් කාලම වරෙන්...
