2012 Oct 16 - ElaKiri Radio ! - Yarns Bar with DK

Status
Not open for further replies.

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,753
    1
    4,837
    113
    40
    හත් ඉලව්වෙ!
    jpg_03_lion_550_01-51bca-a0812.jpg

    m0160.gif
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,753
    1
    4,837
    113
    40
    හත් ඉලව්වෙ!
    එළකිරි කොල්ලෙක්;13651577 said:
    ඈ බං මේක බියර් ඇඩ් එකක් කියලා ෂුවර් ද??
    පටං ගන්නෙම කෙල්ලො දෙන්නෙක් ගෙ ලස්සන නම් දෙකක් කියලනෙ!


    m0169.gif
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එහෙනම් කිඹුල ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... පුලුවන්නම් අහන්නහරි ට්‍රයි එකක් දෙන්නම්... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...මුර කරන්න ගියත් ෆෝන් එකෙන් කොහොම හරි අහනවමයි....

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව කිඹුල.... අයෙ දවසක සෙට් වෙමුකෝ....



    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif


    කිඹුලට මම ගානේ ඔලුවට ගා ගන්න සිධ්ධාලේප කුප්පියක්... අක්කට තැන්කූ කියපන් පොලු පාරක් දුන්නට... අනිත් දවසෙත් රේඩියො ෂෝ එක කරන දවසට අක්කට කියල පොලු පාරක් කාලම වරෙන්...:rofl::rofl:
     
    Status
    Not open for further replies.