"Kal Ho Naa Ho එකේ..
Its the Time to Disco සොන්ග් එකත් දෙමු..
ඔක්කොමලව එකතු කර ගන්නවා......"
![]()
![]()
Prety Zinta මගෙත් ආසම නිළියක්
ඇත්තටම සෙස්පා පිට ඉන්න නිළියෝ...
චාටර් නම් සීන් එක කීය දුන්නත් රඟ පාන්න යන්නේ නෑ..
ඇත්තටම Kabhi Alvida Naa Kehena
එකෙන් පස්සේ දැක්කෙම නෑ..
සයිෆ් ට තිබුනා මෙයාව බඳින්න...
මෙයාව නම් හොඳට මැච්..

ela ela kattiya hindi ahamin sinhalen chat karamin fun ekak gamu![]()
ඔන්න නටන්න සින්දු.අයියා අපිට දෙන්න
![]()
දැන් රේඩියෝ අහන සියලු දෙනාම එකතු කර ගන්නවා
මම යනව මචන්ලා, ඔලුව රිදෙනවා. හෙට සෙට් වෙමු.
Good Night, Sweet Dreams.
Adios Amigos.









එලාස් සහෝ...................
කොහොමද...............
අයියා අපිට දෙන්න
![]()
දැන් රේඩියෝ අහන සියලු දෙනාම එකතු කර ගන්නවා
ඉන්නව ඉතින් මං. කොහොම ද ඔයාට?![]()
එළ මම මේක දාල බලන්නම්.
