2012 Oct 17 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan 02

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
m0439.gif
matat ayeth song ekak rqst karanna puluwan weida danne nea :sorry::sorry:
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අච්චා හේ.......
    ශුක්රියා..............

    :shocked: දැන් සිංහලෙන් හිංදි ගහනව ද ඒ ගමන? බැරිවැඩ නොකරන් අඹරෝ කිවුව නිසා මං ඔන්න යාන්තම් දන්න සිංහලෙන් ම දැම්ම :lol:
     

    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    ඔන්න මචන්ලා මන් අවා..අදනම් පරක්කු උනා..දිල්රසාන් හොදට ෂෝ එක කරගෙන ගිහින් තියනවා මන් ත්රෙඅඩ් එක පට්ටේ ගිහින් බැලුව..කටියටම සුබ දවසක් ගොඩක් ඇය ගිහින් මන් හිතන්නේ රේ වැඩි නිසා..කොහොම උනත් මමත් අවා ඔන්න කැමති සින්දුවක් ඉලන්න මචන්....

    හින්දි නේද .. උම්ම්ම්ම්ම්ම්ම්......


    මන් කැමති මචන් උබට පුලුවන්නම් දියන්

    Nadaan Parindey (Innocent Bird ) - Rockstar කියන ෆිල්ම් එකේ

    බොහොම ස්තුති අහගෙන ඉන්න හමොවමත් එකතුකරගන්න මචන්...

    තව දෙයක් අහන්න තියනවා.. කටියගෙන්ම... ජෝක් නැතුව මචන්ලා කෙමති උබලගේ හිතේ තියන පොඩි දෙයක් ගැන දැනගන්න

    උබලා ආදරේ කරන කෙනා මොකක් හරි හේතුවකට තරහක් අරගෙන දවස් දෙකක් විතර උබලගේ කිසිම මැසේජ් එකකට හරි මිස් කෝල් එකක් හරි නොදුනොත් උබලට මොකද හිතෙන්නේ... හිතේ තියන දේ කියලම යමල්ලා:(:(

    අදුරු වෘකයා
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    900 එක බාපන් ...ameet6233 මුගේ රිප් පට්ට....DVD rip එකට වඩා bluray එකම බාපන්..කොලිටි පට්ට..:cool:
    එළ. මටත් මේ හොද රිප් අප් කරන එකෙක් තමා ඕන වෙලා තිබ්බේ.
    :):):)

    English නම් ඉතින් yify.


     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ශෙප් එක ඉන්නවාz අයියන්ඩියේ
    ඔබත් එසේම නේ

    අපි කොහොමත් ඉතින් ශේප් එකේනෙ ඉන්නෙ. එළ එළ මල්ලි. අද පරක්කු වෙලා නේද ආවෙ? :)