එල එල.........
දන්නේ ඔච්චර තමා ඉතිං මාත්............![]()
එහෙම ද? එහෙනම් ඉතින් හිංදි ෆිල්ම් ටිකක් බැලුවනම් තව ටිකක් වචන හොයාගන්න පුළුවන් වෙයි
එල එල.........
දන්නේ ඔච්චර තමා ඉතිං මාත්............![]()
මම නම් මුලින් direct link තමා බෑවේ. පස්සේ තමා ටොරන්ට්වලටට මාරැ උනේ.එකෙන්ම මාත් yify යාව ජීව..
මම ඕකේ පලවෙනි එකේ ඉඳන්ම බාලා තියෙනවා.(Shutter Island)
ඔන්න මචන්ලා මන් අවා..අදනම් පරක්කු උනා..දිල්රසාන් හොදට ෂෝ එක කරගෙන ගිහින් තියනවා මන් ත්රෙඅඩ් එක පට්ටේ ගිහින් බැලුව..කටියටම සුබ දවසක් ගොඩක් ඇය ගිහින් මන් හිතන්නේ රේ වැඩි නිසා..කොහොම උනත් මමත් අවා ඔන්න කැමති සින්දුවක් ඉලන්න මචන්....
හින්දි නේද .. උම්ම්ම්ම්ම්ම්ම්......
මන් කැමති මචන් උබට පුලුවන්නම් දියන්
Nadaan Parindey (Innocent Bird ) - Rockstar කියන ෆිල්ම් එකේ
බොහොම ස්තුති අහගෙන ඉන්න හමොවමත් එකතුකරගන්න මචන්...
තව දෙයක් අහන්න තියනවා.. කටියගෙන්ම... ජෝක් නැතුව මචන්ලා කෙමති උබලගේ හිතේ තියන පොඩි දෙයක් ගැන දැනගන්න
උබලා ආදරේ කරන කෙනා මොකක් හරි හේතුවකට තරහක් අරගෙන දවස් දෙකක් විතර උබලගේ කිසිම මැසේජ් එකකට හරි මිස් කෝල් එකක් හරි නොදුනොත් උබලට මොකද හිතෙන්නේ... හිතේ තියන දේ කියලම යමල්ලා
අදුරු වෘකයා
DDR geth hodai..
but 900 mb Blue ray eke ganna math request
karanne eke..
මන් ඔක්කොම වගේ බෑවා ..
අපි කොහොමත් ඉතින් ශේප් එකේනෙ ඉන්නෙ. එළ එළ මල්ලි. අද පරක්කු වෙලා නේද ආවෙ?![]()
එහෙම ද? එහෙනම් ඉතින් හිංදි ෆිල්ම් ටිකක් බැලුවනම් තව ටිකක් වචන හොයාගන්න පුළුවන් වෙයි
මම කැපුනා.
හෙට එන්නම්.
Good Night ඔක්කොටොම.

ආ වෘක්කයා මල්ලී..
රෑ යාමේ දඩයමේ යන්න ආවා නේ
හි හි හි
එල එල සෙට් වෙලා ඉදහන්
