2012 Oct 17 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan 02

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    අප්ලෝඩ් වැඩි කරගන්නේ කොහොමද........
    රේෂියෝ එක වැඩි කරගන්න ඕව..........
    ෆ්රීලීව් ඩවුන් වෙනකං විතරනේ අප් වෙන්නෙත්...........
    මම වැඩිය ටොරන්ට් දන්නේ නැහැ...........

    පොඩි ගැජට් එකක් තියනව බන්z. ඒක දාලා සෙටින්ස් හැදුවහම එලම තමයි
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අප්ලෝඩ් වැඩි කරගන්නේ කොහොමද........
    රේෂියෝ එක වැඩි කරගන්න ඕව..........
    ෆ්රීලීව් ඩවුන් වෙනකං විතරනේ අප් වෙන්නෙත්...........
    මම වැඩිය ටොරන්ට් දන්නේ නැහැ...........

    වැඩිය ඕන නෑ 3kb/s දුන්නම ඇති...
    මට අහපු එක තේරුනේ නෑ මචෝ....

    නෑ නෑ බන්z එව්ව අල්ලනේ නැහැ. ඩිසෙබල් වෙනව අප්ලෝඩ් කරේ නැත්තම්

    ඒක තමා මොකද මට හිතෙන විදියට මේක අපේ යුසේජ් එක අල්ලන් තමයි සෙල්ලම දාන්නේ අපේ net speed වලින් 25%ක් windows ලා තියා ගන්නවා එයාලගේ අප්ඩේට්ස් වැඩවලට...ඒ නිසා 75% ක් තමයි අපිට ඉතුරු වෙන්නේ...මම දන්නෑ මේක windows 7 වලට අදාලද කියලා Xp වල නම් ඔය සෙල්ලම තියෙනවා.....


    මම කැපුනා.

    ;););)

    හෙට එන්නම්.

    :yes::yes::yes:

    Good Night ඔක්කොටොම.

    :):):)



    එල එල නිදා ගනින් හොඳට....
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    පොඩි ගැජට් එකක් තියනව බන්z. ඒක දාලා සෙටින්ස් හැදුවහම එලම තමයි

    පොඩි ගැජට් එකක් කියලා ගූග්ල් සර්ච් කරාම හරිද බන්?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් අයියන්ඩිz. අද මාලබේ ඉදන් ගෙදර ආවා. ඉටිතින් ගෙදර එද්දි රෑ උනා..

    එළ එළ ඒකයි එහෙනම් රෑ වුණේ. දිල් මල්ලි එහෙම හොය හොය හිටියෙ :D