ඇත්තටම ෆිල්ම්ස් වලින් තමා ඉගෙන ගත්තේ.................
ඒකනෙ. තව ටිකක් බලද්දි තව වචන සෙට් වෙයි

ඇත්තටම ෆිල්ම්ස් වලින් තමා ඉගෙන ගත්තේ.................

එකෙන්ම මාත් yify යාව ජීව..
මම ඕකේ පලවෙනි එකේ ඉඳන්ම බාලා තියෙනවා.(Shutter Island)

මම නම් මුලින් direct link තමා බෑවේ. පස්සේ තමා ටොරන්ට්වලටට මාරැ උනේ.

AVplayer 1 cydia source 1 ewapanko
ඩිරෙක්ට් බාද්දි මගදි හිර උනහම පට්ටම ආතල් බන්
මට ඉස්සර ලොවෙත් වෙලා තියනවා

ඩිරෙක්ට් බාද්දි මගදි හිර උනහම පට්ටම ආතල් බන්
මට ඉස්සර ලොවෙත් වෙලා තියනවා
වැඩිය ඕන නෑ 3kb/s දුන්නම ඇති...
මට අහපු එක තේරුනේ නෑ මචෝ....