ගහල නම් නෑ බං. මේක කොරියන් එකක්
. මෙනන් උන්ගේ සයිට් එක: http://www.cocohi.com/




දැං ඒක ගැහුවම උමේ පිටිපස්සෙන් ඇඹළයෝ, මැස්සෝ, හෝහපුටුවෝ එහෙම එන්න ගනී, මොකද ෆෙරමෝන් වලට ආකර්ෂණය වෙන්නේ කෘමින් පුධාන ලෙසටම........!!!හොක්...හොක්........!!!!!
බලල පොඩ්ඩක් විරුද්ධ පාර්ශවයේ ආකර්ෂණය ගැන මේකේ උන් දැනුම්වත් කරපං.....
අපිට නම් ඉතිං හැට පැනල හොට බිම ඇනිල තියන මේ නහින දෙහින කාලේ මොන ෆෙරමෝන්ද?????
moko une![]()



ඊට වඩා හොඳයි පරණ ක්රමේටම සෙට් කරගන්න එක..
මුගෙන් අහපන් සෙට් වුණාද කියලා..
මට Perfume චිත්රපටිය මතක් වුණා බං ඕක බැලුවම..
![]()





math balala thiyenawa
මට Perfume චිත්රපටිය මතක් වුණා බං ඕක බැලුවම..
![]()
බොරු කතා බං.. ඔය සෙන්ට් එකකින් කෙල්ලෙක් සෙට් කරගන්න පුළුවන් නම් බැරියෑ.. අනික සෙට් වුණත් සෙන්ට් එක ඉවර වුණාම කෙල්ල දාලා ගියොත් කොහොමද..ඊට වඩා හොඳයි පරණ ක්රමේටම සෙට් කරගන්න එක..
මුගෙන් අහපන් සෙට් වුණාද කියලා..

