ela elaayi oya internet eken download karanne nadda film
![]()
නෑ මං ඩවුන්ලෝඩ් කරන්නෙ නෑ. මං එකක්වත් ඩවුන්ලෝඩ් කරල නෑ.
ela elaayi oya internet eken download karanne nadda film
![]()
dakinn one nae ne
dan mama hithgena inne oya pluto wala innawa kiyalane
![]()
නෑ මං ඩවුන්ලෝඩ් කරන්නෙ නෑ. මං එකක්වත් ඩවුන්ලෝඩ් කරල නෑ.

ow ow ehema thmayiah.. ehemada?
ko mei kattiya aththatama?
thawa tikak wela balala math yanawa.

ayi ayye e![]()
ayi ayye e
ow ow ehema thmayi
onna malinga ayya nam awa![]()

eka hodhayi ethkota danuma hari wadiwenawaneඉතින් සිංහල සබ් එක්ක ටීවි එකේ යන ඒව බලන්නෙ. අනිත් එක ඉතින් ෆිල්ම්ස් ඕනනම් යාලුවො ඩවුන්ලොඩ් කරනව ෆාස්ට් ලයින් තියෙන අය. එයාලගෙන් ඉල්ල ගන්න පුළුවන්. මං ඉතින් ඩවුන්ලෝඩ් කරන්නෙ වීඩියෝ ටියුටෝරියල්ස්, සොෆ්ට්වෙයාර්, සෝන්ග්ස් ඇල්බම්ස් තමයි වැඩිය.
.dan oya tv series ehema balanne nadda
ithin api danneth naeneමං ඉතින් ඉංග්‍රීසි දන්නෙ නැහැනෙ.

eka hodhayi ethkota danuma hari wadiwenawane.dan oya tv series ehema balanne nadda
ithin api danneth naene![]()

hm mama withrayi koi weleth innedakka dakka
dan harima bz wela kattiya![]()

ටිවි එකේ ගිය ඒව සමරහක් විතරයි බලල තියෙන්නෙ. වෙන ඒව බලල නෑ. ඒවත් ඩවුන්ලෝඩ් කරන්නෙ නෑ![]()

මං ඉතින් ඉංග්‍රීසි දන්නෙ නැහැනෙ. ඉතින් සිංහල සබ් එක්ක ටීවි එකේ යන ඒව බලන්නෙ. අනිත් එක ඉතින් ෆිල්ම්ස් ඕනනම් යාලුවො ඩවුන්ලොඩ් කරනව ෆාස්ට් ලයින් තියෙන අය. එයාලගෙන් ඉල්ල ගන්න පුළුවන්. මං ඉතින් ඩවුන්ලෝඩ් කරන්නෙ වීඩියෝ ටියුටෝරියල්ස්, සොෆ්ට්වෙයාර්, සෝන්ග්ස් ඇල්බම්ස් තමයි වැඩිය.
උනන්දුව තියෙනවනම් ඉගෙන ගන්න එක අමාරු වැඩක් නෙවෙය් නේද?
english movies බලනවානම් ඉබේම ඉගෙන ගන්න පුළුවන්නේ?
english tv series, like Bold & beautiful etc....

hm mama withrayi koi weleth inne
math yanawa lunch eka ganna![]()

english දන්නේ නැත්නම් මේවා ජපන් වචනද?උනන්දුව තියෙනවනම් ඉගෙන ගන්න එක අමාරු වැඩක් නෙවෙය් නේද?
english movies බලනවානම් ඉබේම ඉගෙන ගන්න පුළුවන්නේ?
english tv series, like Bold & beautiful etc....
![]()
![]()
ඒවල සිංහල වචන දැම්මොත් කට්ටිය හොල්මන් වෙනවනෙ. ඔව් ඉතින් උනන්දු වුණොත් ඉගෙන ගන්න පුළුවන් තමයි. ඒත් මං පාඩම් කරන්න කවදත් කැමති නෑ. ඕගොල්ලො වගේ අපි දක්ෂ නැහැනෙ![]()

දක්ෂකමක් ගැන නෙවෙය්නේ මන් කිව්වේ, උනන්දුව තියෙනවානම් එච්චරය්![]()
ඇයි මේ දුකින්?

ඇත්තටම ඒ මොනාද?
මට තේරුම් කරලා කියන්නකෝ 
english දන්නේ නැත්නම් මේවා ජපන් වචනද?උනන්දුව තියෙනවනම් ඉගෙන ගන්න එක අමාරු වැඩක් නෙවෙය් නේද?
english movies බලනවානම් ඉබේම ඉගෙන ගන්න පුළුවන්නේ?
english tv series, like Bold & beautiful etc....
![]()
![]()

maath thawa tikakin![]()