|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
:shocked: ආපෝ.... දැන් අන්කල් සීයා හරිම ආඩම්බර කාරයෙක් වෙලානේ :oo: අපිම හොයාගෙන ඇවිත් කතා කරන්න ඕනේ නේ :frown:

pissuda ane oyaa nathuwa meya harima duken hitiye balanna meka
මා දිහා ඉතින් කවුරුවත් බලන්නෙ නෑ. මං කිවුවෙ මගේ පොස්ට් ඔයාල වගේ අය දකින්නෙ නැහැනෙ :lol::lol::lol:
 

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
:lol::lol:

pissuda...... :shocked: eya ehema thawena kenek newei :no: kaagewath passen yana kenek newei eya.. ;) :lol::lol:

me balanna මා දිහා ඉතින් කවුරුවත් බලන්නෙ නෑ. මං කිවුවෙ මගේ පොස්ට් ඔයාල වගේ අය දකින්නෙ නැහැනෙ :no:
 

vichi rox

Member
Dec 24, 2011
5,644
187
0
earth

ආඩම්බරකමට නෙමෙයි මං කවදත් කාටත් එහෙම තමයි. අනිත් අයට වදයක් වෙන්නෙ මොකට ද නිකන් කතා කරල. එයාල කැමතිනම් කතා කරයිනෙ. :)

කතා කලේ නැති උනාට හොයලා බලනවනේ :lol:
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Hi dear kohomada ..oyaa awa eka hondai..oya nathuwada manda bandakka uncle lasowin tawenawa.:shocked::lol:..poddak eyaage hita sanasenna kata karanna :yes::yes::yes:

    ඔව් ඔව් මං මේ ඔයාගෙන් ඔය වගේ කතාවක් අහන්නෙ නැතුව දුකෙන්, සෝකයෙන්, ලතැවුලෙන් විලාපදිදී කඳුළු සල සලා හිටියෙ. :rofl: දැන් ඔයාගෙන් රිදුන හිතට එයා සැනසෙන්න කතා කරල හරියන්නෙ නැහැනෙ නේද? :lol::lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දෙකේම එකම කතාව නම් තමයි.ඒ වුනාට acting hodhay tamil eke:)

    ටැමිල් එක බලල තියෙනව ද නැද්ද මන්ද. කොහොම හරි දැන් එකක් බැලුව නිසා ආයිත් අවුරුද්දකින් වගේ ටීවි එකේ ගියොත් ටැමිල් එකත් බලන්න ඕන :lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කතා කලේ නැති උනාට හොයලා බලනවනේ :lol:

    කවුද? :rolleyes: මම ද? නැත්තම් මං ගැන ද? මැ ගැනනම් ඉතින් හොයන්නෙ අම්ම විතරයි. වෙන අය නෑ අපි ගැන හොයන්න :D
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    me balanna මා දිහා ඉතින් කවුරුවත් බලන්නෙ නෑ. මං කිවුවෙ මගේ පොස්ට් ඔයාල වගේ අය දකින්නෙ නැහැනෙ :no:


    එයාව බැලුවේ නැති උනාට එයා හොයල බලනවා අනිත් අයගේ දුක සැප ;) :yes:
     

    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    කවුද? :rolleyes: මම ද? නැත්තම් මං ගැන ද? මැ ගැනනම් ඉතින් හොයන්නෙ අම්ම විතරයි. වෙන අය නෑ අපි ගැන හොයන්න :D

    ඔයා තමය් නැතුව වෙන කෙනෙකුට නෙවෙය්නේ මන් කිව්වේ :lol:, මේ එක නෙවෙය්, දැන් ගෙදර දොරේ වැඩවලටත් උදව් කරනවා වගේ :rolleyes: :D
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ටැමිල් එක බලල තියෙනව ද නැද්ද මන්ද. කොහොම හරි දැන් එකක් බැලුව නිසා ආයිත් අවුරුද්දකින් වගේ ටීවි එකේ ගියොත් ටැමිල් එකත් බලන්න ඕන :lol:
    :shocked::shocked::shocked:
    ela ela:)ayi oya internet eken download karanne nadda film:oo:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔයා තමය් නැතුව වෙන කෙනෙකුට නෙවෙය්නේ මන් කිව්වේ :lol:, මේ එක නෙවෙය්, දැන් ගෙදර දොරේ වැඩවලටත් උදව් කරනවා වගේ :rolleyes: :D

    අපෝ නෑ මේ යාලුවන්ගෙ පීසී වල වැඩ නිසා බිසී වුණේ. දැනුත් යාලුවො දෙන්නෙක් ආව වැඩකට.
     
    Status
    Not open for further replies.