හෆ්ෆා පික්සු හැදෙයි,
අපේ DJ ද අද කරන්නේ...
එල එල මචන්....නියමෙට කරමු
ගුඩ් ලක් කිව්ව.....................![]()
අවුලක් නෑ බන්... ඒකෙත් පොඩි ගතියක් තියනවනේ...බෝතලේ ලඟින් තියාගත්තම ඇත්ත කියවෙනවා බන්![]()

ටී ලිට්ල් නගා අද උදෙ පාන්දරම වැඩට බැහැල වගේ...![]()

අවුලක් නෑ බන්... ඒකෙත් පොඩි ගතියක් තියනවනේ...![]()

හුරේ මමත් අවො
කටියටම සුබ දවසක් වේවා... ඇද ෂෝ එක අලුත් මුනක්ලු කරන්නේ නේද.. එල එල
හොදට කරමු
සින්දු දෙනවනම් මන් කැමති පෙරදා මැවූ සිනහ කියන සින්දුව ඉලන්න
මන් මේකට එකතු කරගන්නවා අහගෙන ඉන්න හැමෝවම..
අදුරු වෘකයා