ඇම්ඩ...!!! 12+

|||-podda-|||

Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    මචන්ලා, මට මේ කතාව හම්බුනේ ෆේස් බුක් එකෙන්, හොඳයි කියල හිතුන නිසයි ශෙයා කරන්න හිතුවේ. රී පොස්ට් නම් සමාවෙන්න ඕනෙ. හොඳනම් ඉතින් මේ අහිංසකයට පොඩි රිප්+ එකක් දාල යන්න අමතක කරන්න එපා හොඳේ..


    ඔන්න ඉතිං අපේ ඇම්ඩට පොඩි කාලෙ මාර ලෙඩක් තිබ්බ මිනිහගෙ වැඩේ රබර් පටි අරන් කැටපෝල හදන එක ඉතිං මේ වැඩේ පිස්සුවක් තරමටම වැඩි වුනා

    ඉතිං ඇම්ඩගෙ අම්මයි තාත්තයි මිනිහව මානසික වෛද්‍ය වරයෙක් ලගට එක්ක ගියා. ඔන්න ඩොකා ඇම්ඩන් එක්ක ටෝක දැම්ම මිනිහ කියන්නෙ කැටපෝල ගැනමයි.

    දොස්තර මිනිහගෙ කතාව ටික ටික වෙනස් කලා දැන්නම් ටිකක් හොදයි වගේ

    ඉතිං දොස්තර මිනිහගෙන් ඇහුව
    "හරි පුතාට දැන් ගෑනු ලමයෙක් ගෙනත් දුන්නොත් පුතා මොක
    ද කරන්නෙ"......

    "අංකල් පිස්සු කතා කරනව කෙල්ලෙක් දුන්නොත් කෙලින්ම කාමරේට අරන් යනව......"

    ඩොක්ටර්ට තේරුනා දැන්නම් පිස්සුව හොදයි. දැන් මූට තියෙන්නෙ මොල් අමාරුව කියල

    "හරි ඊට පස්සෙ මොකද කරන්නෙ‍....." ඩොකා ඇහුව

    "කාමරේට ගෙනිහින් ඉතිං වෙන මොනව කරන්නද ඇදට නග්ගල ඇදුම් ටික ගලවනව.........."

    ඩොකාටත් මාර ආතල් එකක් ආව මූ කොහොමද කරන්නෙ අහගන්න

    "හරි පුතා ඊට පස්සෙ......"

    "ඊට පස්සෙ ජංගිය ගලවනව"

    "හරි හරි ඊට පස්සෙ...."

    "ඊට පස්සෙ මොනව කරන්නද අංකල් ඒ ටිකවත් තේරෙන්නෙ නැද්ද".....

    "හරි ඉතිං ඔයාම කියන්නකො....."

    "ජංගියේ ඉලාස්ටික් එක අරං කැටපෝලයක් හදනව....."
     

    Po Di-Al

    Well-known member
  • Jun 19, 2009
    19,278
    1,203
    113
    TheWetDreamZ.Blogspot.Com
    000204AE.gif
    000204AE.gif
    000204AE.gif