රකුසුගේ හිතවතකු වූ රස්පුටින් ඊයේ අලුයම් කාලයේම රකුසු සොයාගෙන පැමිණියේය.
උගේ ළඟින් නහය අකුලුවන සුළු
ගඳක්ද පැතිරෙමින් පැවති හෙයින්... "මොකද බං උඹ ඌරු කොටුවක ඉඳලද ආවේ..?
කියා මම ඇසුවෙමි....
මචං ....ඔක්කොටම කලිං මට නාගන්න ඕනෑ....හිතේ අමාරුව මැකෙන්න බොන්නත් ඕනෑ.....ඊට පස්සෙ මොනව හරි කන්නත් ඕනෑ....
ඊළඟට කියන්නං වෙච්ච දේ...
කියා රස්පුටින් පැවසූ හෙයින්ද,
අහල පහලක නාසයක් ඇත්තෙකුට සිටිය නොහැකි හෙයින්ද
ඉක්මනින් ඌට නාන්නට පහසුකම් සකසා දුනිමි.....
ඌ පැවසූ කතාව ඔබටද ආදර්ශයක්
වේයයි සිතූ හෙයින් එය එලෙසම මෙහි සටහන් කරන්නෙමි....
මචං උඹ දන්නව නේද හේමමාලි...
අර අපේ පන්තියෙ හිටියෙ බං....?
ඒකි ඊයෙ දවල් මට ටවුමෙදි මුන ගැහුනා...පරණ විස්තර කතා කර කර ඉන්න ගමන් ඒකි මට කිව්වා
ඒකිගෙ මිනිහ අද උදේ දුර පලාතක වැඩකට යනව කියල ගිය බවත්...
යටි හිතේ මොනව හරි තියනව නං
රෑ වෙලා ගෙදරට ඇවිත් ඒ ප්‍රාර්ථනා ආශාවෝ ඉටු කර ගන්නා ලෙසත්....
ආරාධනා පරිදි මම රෑ නවයට විතර ඒකිගෙ ගෙදරට ගියා...ඒකි ඉස්සරහ දොර ඇරල මාව අතිං අල්ලගෙන පඩිපෙල නැගල උඩ තට්ටුවෙ තිබුන පුංචි නිදන කාමරේට ඇදගෙන ගියා...
කාලය රන් හා සමාන හින්දා මම වැඩිය කාලය අපතේ නොයවා අදාල කටයුත්තට එළඹිලා මූලික වැඩ කටයුතු කරගෙන යන්න පටං ගත්තා විතරයි.....
කවුදෝ ඉස්සරහ දොරට තඩිබාලා හේමෝ.. කියල කතා කරනව ඇහුනා.....
ඒ මගෙ මනුස්සයා ...ඔයා මෙතනින් බිමට පනින්න කියලා ඒකි එතන තිබුන දොරක් ඇරලා යකඩ වැටක් පෙන්නුවා....මම යකඩ වැට පැන්නට එතනින් එහා කලුවර ප්‍රපාතයට පනින්නෙ නැතුව සිමෙන්ති ස්ලැබ් එකේ ඇඟිලි වලින් එල්ලිලා හිටියා....
ඒකිගෙ මිනිහා ගෙට ඇවිල්ලා ඒ ගමන්ම මම එලියට ආපු දොරෙන් සඳලු තලයට ඇවිල්ලා...යකඩ වැට අස්සෙන් එලියට මුත්‍රා කරන්නට පටන් ගත්තා ...නයගරා ඇල්ල ඔලුවට වැටිලා මගේ පිටකොන්ද දිගේ ගලාගෙන බහිනවා වගේ දැනුනට ඒ මම නෙවෙයි වගේ දරාගෙන හිටියා...
උඹේ ඇඟේ ඇඳුමකුත් නැති එකේ මම අහවල් වැඩෙත් කරගෙනම ඉන්නං කියල උෟ ඒකිට කියනවා මට ඇහුනා.....ඊට ටික වෙලාවකට පස්සේ ඌ පාවිච්චි කරපු කොන්ඩම් එක පියාඹාගෙන ඇවිත් වවුලෙක් වගේ එල්ලිලා ඉන්න මගේ ඔලුවට වැටුනා...
තව ටිකකින් ඌ වතුර කෝප්පයක් අරං ඇවිත් අසරණ මගේ ඔලුවට අත හෝදන්න පටං ගත්තා....ඉවසපං පපුව කියලා ඒකත් දරාගෙන හිටියා....
ඌ කාල ඉවරවෙලා පිඟානටම අත හෝදලා ඒ ඉඳුල් වතුර එකත් ගෙනත් මගේ ඔලුවට හලලා දොර වහ ගත්තා...
මොනව කරන්නද බං..කට්ට කලුවරේ ප්‍රපාතයට පැනලා කොන්ද කඩාගන්ඩ
ඇහැකියෑ...
වහ කන්ඩ හිතෙන වැඩේ උනේ ඊට පස්සෙ කියහංකො....රස්පුටින් කීවාම ඇයි මොකද උනේ..? කියල රකුසු ඇහුවා....
පාන්දර යාමෙ හඳ පෑව්වාමයි මම දැක්කෙ...මගේ යටි පතුල්වල ඉඳං මහ පොළවට තව අඩියක්වත් නැති බව...