2012 Oct 18 - ElaKiri Radio ! - The ReMix show with DJU9

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
මේ එහෙම ඔට්ටු නෑ..
නෙබූ නෙබූ කියන්නෙ උඹ හරියට උගේ ගෑනි වගේ නේ..
එහෙම බෑ..
උගේ හිත රිදෙයි..
හරියට නම කියපන්..
:lol::lol::lol:
 

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    නෑ සත්තලං
    tuzki-bunny-emoticon-005.gif

    :baffled::oo::oo::oo::eek::eek::eek::baffled:
     

    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    අපිත් අහගෙන ඉන්නේ...හින්දි remix එකක් දෙන්නකෝ...:)
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලොකු මිනිස්සුන්ට පොඩි මිනිසුන් නොපෙනේ:dull::dull:
    පොහොසතා දුප්පතාව පාගා දමයි:dull:
    දනවාදී ආර්ථිකය හමුවේ දුප්පතා අසරණ වේ:dull:
    :oo::oo::oo:
    :oo::oo:උබ ඉතින් campus යන්න ඉස්සෙල්ලා සමාජවාදය කියවන්න ගත්තද:lol::lol:.
    මම ඔය ටැග් දාලා මමත් ත්‍රේඩි එකේ ඉන්නවා කියලා උබලට මතක් කරනවා:yes::yes:.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හොටෙල් කැලිෆෝනියා..
    පට්ට නේහ්..
    මෙන්න මිනිස්සු...

    හොටෙල් කැලි‍ෆෝනියා එකේ මිනිස්සු ද?
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මලා, හෙට උඹද,
    කොහෙට හරි බාරයක් වත් වෙන්න කියල GT ට කියහන්.........:oo: :rofl::rofl:
    අප්පටසිරි උඹ අහනකොටයි මතක් උනේ අර වැඩේ..
    හෙට හවසට අරකදෙන්නම්..
    තවම සෙට් නෑ හරියට අරටික :cool::cool::cool:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මේ එහෙම ඔට්ටු නෑ..
    නෙබූ නෙබූ කියන්නෙ උඹ හරියට උගේ ගෑනි වගේ නේ..
    එහෙම බෑ..
    උගේ හිත රිදෙයි..
    හරියට නම කියපන්..
    :lol::lol::lol:

    ලිඳ............:lol::lol::lol:
     
    Status
    Not open for further replies.