2012 Oct 18 - ElaKiri Radio ! - The ReMix show with DJU9

Status
Not open for further replies.

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
උඹ දැක්කද වැඩක්..
මගෙත් එක්ක ගේමට ඇවිල්ල පෙට්ෂට මම දුන්න ලොවෙත් නැතිවෙන්න..
ඒකෙ ෆොටෝ එකක් රීපෝස්ට් බුවා දාල ඕයි..
මේ..

borrachas-atrevidas18-39.jpg

මොකද්ද යකෝ මේ සීන් එක...........
 

lakshithalcr

Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    මේ එහෙම ඔට්ටු නෑ..
    නෙබූ නෙබූ කියන්නෙ උඹ හරියට උගේ ගෑනි වගේ නේ..
    එහෙම බෑ..
    උගේ හිත රිදෙයි..
    හරියට නම කියපන්..
    :lol::lol::lol:
    උබටත් බෑ,ඩිජේටත් බෑ
    කිබුලා විතරයි කිව්වේ
    හූ හූ හූ හූ හූ
    හෙට කියමු බලන්න පුලුවන්නම්:dull:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උඹ දැක්කද වැඩක්..
    මගෙත් එක්ක ගේමට ඇවිල්ල පෙට්ෂට මම දුන්න ලොවෙත් නැතිවෙන්න..
    ඒකෙ ෆොටෝ එකක් රීපෝස්ට් බුවා දාල ඕයි..
    මේ..

    borrachas-atrevidas18-39.jpg
    11.gif
    11.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් මූ අඳුරනවලු..............
    දවසක් බිල ගෙවලා නැතුව මූට මේ තාලෙටම සලකලා.................
    :lol::lol::lol:

    :lol::lol: සසලිට් සහෝටමයි ඔය සේරම වැඩ වෙන්නෙ නේද?
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    අප්පටසිරි උඹ අහනකොටයි මතක් උනේ අර වැඩේ..
    හෙට හවසට අරකදෙන්නම්..
    තවම සෙට් නෑ හරියට අරටික :cool::cool::cool:
    කලින් හොයල තියාගත්තොත් නම් වැඩේ කරතහැකි,:yes:
    එවෙලෙම හොයන්න අමාරුයි බන් මේ www එක්ක...:dull::(
     
    Status
    Not open for further replies.