උඹ දැක්කද වැඩක්..
මගෙත් එක්ක ගේමට ඇවිල්ල පෙට්ෂට මම දුන්න ලොවෙත් නැතිවෙන්න..
ඒකෙ ෆොටෝ එකක් රීපෝස්ට් බුවා දාල ඕයි..
මේ..
![]()
මොකද්ද යකෝ මේ සීන් එක...........
උඹ දැක්කද වැඩක්..
මගෙත් එක්ක ගේමට ඇවිල්ල පෙට්ෂට මම දුන්න ලොවෙත් නැතිවෙන්න..
ඒකෙ ෆොටෝ එකක් රීපෝස්ට් බුවා දාල ඕයි..
මේ..
![]()
හුරේ, මෙන්න බඩු...............කට්ටිය ලෑස්තිද අපේ සස්ලි ගේ මහරගම රිමික්ස් එක අහන්න...???![]()

මේ එහෙම ඔට්ටු නෑ..
නෙබූ නෙබූ කියන්නෙ උඹ හරියට උගේ ගෑනි වගේ නේ..
එහෙම බෑ..
උගේ හිත රිදෙයි..
හරියට නම කියපන්..
උබටත් බෑ,ඩිජේටත් බෑමේ එහෙම ඔට්ටු නෑ..
නෙබූ නෙබූ කියන්නෙ උඹ හරියට උගේ ගෑනි වගේ නේ..
එහෙම බෑ..
උගේ හිත රිදෙයි..
හරියට නම කියපන්..

සැසියගේ සින්දුව නාහා ගියොත් ලොකු අඩුවක් බං....![]()
මං නම් දන්නේ නෑ![]()

උඹ දැක්කද වැඩක්..
මගෙත් එක්ක ගේමට ඇවිල්ල පෙට්ෂට මම දුන්න ලොවෙත් නැතිවෙන්න..
ඒකෙ ෆොටෝ එකක් රීපෝස්ට් බුවා දාල ඕයි..
මේ..
![]()
අපිත් අහගෙන ඉන්නේ...හින්දි remix එකක් දෙන්නකෝ...
ඔව් මූ අඳුරනවලු..............
දවසක් බිල ගෙවලා නැතුව මූට මේ තාලෙටම සලකලා.................![]()

සසලිට් සහෝටමයි ඔය සේරම වැඩ වෙන්නෙ නේද? මේ එහෙම ඔට්ටු නෑ..
නෙබූ නෙබූ කියන්නෙ උඹ හරියට උගේ ගෑනි වගේ නේ..
එහෙම බෑ..
උගේ හිත රිදෙයි..
හරියට නම කියපන්..





මලා, හෙට උඹද,
කොහෙට හරි බාරයක් වත් වෙන්න කියල GT ට කියහන්.........![]()
![]()



බීප් බීප් වලින් වැඩ දානවද?
හෙට නම් බීප් බීප් ගාන්න ලේස්ති වෙන්න එපා![]()
කට්ටිය ලෑස්තිද අපේ සස්ලි ගේ මහරගම රිමික්ස් එක අහන්න...???![]()
කලින් හොයල තියාගත්තොත් නම් වැඩේ කරතහැකි,අප්පටසිරි උඹ අහනකොටයි මතක් උනේ අර වැඩේ..
හෙට හවසට අරකදෙන්නම්..
තවම සෙට් නෑ හරියට අරටික![]()


