මටත් දැන් යන්න වෙනවා බන්... හෙට උදේම කැම්පස් එකට එන්න කිව්වා project එකක progress පෙන්නන්න.හෙට උදේම නැගිටින්න ඕනේ හින්දා දැන් යනවා... මේ සැරේ යනකොට laptop එක අරගෙන යන්නේ නෑ... ඒක හින්දා ආපහු 23 වෙනිදා වෙනකම් මේ පැත්තට එන්න වෙන්නේ නෑ.....එහෙනම් 23 වෙනිදා වෙනකම් කට්ටිය හොඳ fun එකක් ගන්න....
මචන් DJU9, අද show එක නම් සුපිරි... ඉස්සරහටත් මේ වගේ හොඳ radio shows ටිකක් කරපන්.
මම ගියා එහෙනම්.... කට්ටියටම සුභ රාත්‍රියක්.... ජය වේවා....!!!!

ඒකනෙ

ඊට පස්සේ වලාකුලක් එයි හරහට

වළාකුලක් ඇවත් කියයි එලාස්මටත් දැන් යන්න වෙනවා බන්... හෙට උදේම කැම්පස් එකට එන්න කිව්වා project එකක progress පෙන්නන්න.හෙට උදේම නැගිටින්න ඕනේ හින්දා දැන් යනවා... මේ සැරේ යනකොට laptop එක අරගෙන යන්නේ නෑ... ඒක හින්දා ආපහු 23 වෙනිදා වෙනකම් මේ පැත්තට එන්න වෙන්නේ නෑ.....එහෙනම් 23 වෙනිදා වෙනකම් කට්ටිය හොඳ fun එකක් ගන්න....
මචන් DJU9, අද show එක නම් සුපිරි... ඉස්සරහටත් මේ වගේ හොඳ radio shows ටිකක් කරපන්.
මම ගියා එහෙනම්.... කට්ටියටම සුභ රාත්‍රියක්.... ජය වේවා....!!!!