2012 Oct 18 - ElaKiri Radio ! - The ReMix show with DJU9 - 02

too_little

Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    tumblr_mbulupXl1s1r3r2k1o1_500.gif
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    මචන්ලා හැමෝටම බොහොම ස්තුති අයෙමත් පාරක්..එහෙනම් අදට මන් නවතින්න කියල හදන්නේ වෙල්ව ඇවිල්ල...මේ දවස් වල ටිකක් දුකින් හිටියත් එල කිරි එක නිසා මුනේ පොඩි හරි හිනාවක් තියාගෙන ඉන්නවා..එකට හැමෝටම බොහොමත්ම ස්තුති මචන්ලා..එහෙනම් ගිහින් එන්නම්..හැමෝටම ජය
    අපේ රේඩියෝ සහොටත් හොදට ෂෝ එක කරන්න ලැබේවා

    එහෙනම් කටියටම අයියනායක දෙයියන්ගේ පිහිටයි
    බුදු සරණයි

    :frown::frown::frown:අදුරු වෘකයා :frown::frown::frown:

    එළzz මචං පස්සෙ සෙට් වෙමු. Good Night!:)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පුළමු වැඩසටහන වුණත් අපූරුවට කළා. වෙනස් විදියෙ වැඩසටහනක් නිසා කට්ටිය ම කැමති වෙන්න ඇති කියල හිතනව. විශේෂයෙන් නටන්න පුළුවන් වුණ එක නිසා කට්ටිය ගොඩක් කැමති වෙන්න ඇති. හැමදාමත් වගේ ජීටී අයිය ඇතුළු පාලනාධිකාරියට හා එළකිරි රේඩියෝ ටීම් එකට ස්තූතියි. ඒ වගේ ම ත්‍රේඩ් එකේ චැට් කරමින් පොස්ට් රීමික්ස් කරපු අපේ සෙට් එකත් රේඩියෝ අහපු සියලුම දෙනාවත් මතක් කරනව.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    man karapu deyak nevei:eek::baffled:

    :rofl: හරි හරි ඉතින් ඔයා නෙමෙයි තමයි. මොනා වුණත් හොඳට නින්ද යන්න ඇති ඒ කොල්ලට නේද? :lol:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    එල ඩී ජේ යූ නයින් මචන්z
    ඔන්න උබෙ ෆ්ස්ට් ශෝ එකේ මමයි ටොප් පොස්ටර්

    :rofl::rofl::rofl::rofl::rofl:

    දැං ඉතිං මොකද කියන්නේ.............
    ටොපියක් දෙන්නද............