


එළzz මචං පස්සෙ සෙට් වෙමු. Good Night!මචන්ලා හැමෝටම බොහොම ස්තුති අයෙමත් පාරක්..එහෙනම් අදට මන් නවතින්න කියල හදන්නේ වෙල්ව ඇවිල්ල...මේ දවස් වල ටිකක් දුකින් හිටියත් එල කිරි එක නිසා මුනේ පොඩි හරි හිනාවක් තියාගෙන ඉන්නවා..එකට හැමෝටම බොහොමත්ම ස්තුති මචන්ලා..එහෙනම් ගිහින් එන්නම්..හැමෝටම ජය
අපේ රේඩියෝ සහොටත් හොදට ෂෝ එක කරන්න ලැබේවා
එහෙනම් කටියටම අයියනායක දෙයියන්ගේ පිහිටයි
බුදු සරණයි
අදුරු වෘකයා

man karapu deyak nevei
හරි හරි ඉතින් ඔයා නෙමෙයි තමයි. මොනා වුණත් හොඳට නින්ද යන්න ඇති ඒ කොල්ලට නේද? 
එල ඩී ජේ යූ නයින් මචන්z
ඔන්න උබෙ ෆ්ස්ට් ශෝ එකේ මමයි ටොප් පොස්ටර්
ayyo siripaala



