
uba EK Radio thread danakan Alarm tiyagena balagenada inne ?
මේ වෙලාවට දානව කියල දන්නවනෙ ඉතින්
පෙට්ෂාකැමීලියා මල් සුවඳට
සඳ කෙමි මත් පා තිය තිය //
මගේ කුටියේ කවුළුදොරින්
නිදි බින්ද දෑස ඒ ඔබමද
සින්ඩරෙල්ලා
සකුණ ගීය සැඟවී යන
පළා පැහැයෙ අළු තවරා //
සැන්දෑ අඳුර ගේන පවන වගේ සියුම් සරින්
ඈත එපිටින් හදට වඩින්
සින්ඩරෙල්ලා
කැමීලියා මල් . . .
සුසුදු හංස පියාපතින්
ගෙත්තම් කොට නිමවා //
ඇන්ද සිනිඳු සේද සළුව වළාකුලෙන් අතුරා
යන්න ගියේ බිය හිතිලද
සින්ඩරෙල්ලා
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
ගායනය: කිත්සිරි ජයසේකර


කියන්න බලන්න මෙලෝ රහක් නැති ටැග් එකක්SLT උන්ට කෙල වෙලාම යන්න..... මට ටැග් එකක් නෑ.... මෙලෝ රහක් නැති ටැග් දාපු එකෙක් මට ටැග් එකක් දීපියව්......![]()
ඒ මොකෝ එ?මේ වෙලාවට දානව කියල දන්නවනෙ ඉතින්
![]()

කැමීලියා මල් සුවඳට
සඳ කෙමි මත පා තිය තිය //
මගේ කුටියේ කවුළුදොරින්
නිදි බින්ද දෑස ඒ ඔබමද
සින්ඩරෙල්ලා...........
සකුණ ගීය සැඟවී යන
පළා පැහැයෙ අළු තවරා //
සැන්දෑ අඳුර ගේන පවන වගේ සියුම් සරින්
ඈත එපිටින් හදට වඩින්
සින්ඩරෙල්ලා...........
කැමීලියා මල් . . .
සුසුදු හංස පියාපතින්
ගෙත්තම් කොට නිමවා //
ඇන්ද සිනිඳු සේද සළුව වළාකුලේ අතුරා
යන්න ගියේ බිය හිතිලද
සින්ඩරෙල්ලා ...........
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
ගායනය: කිත්සිරි ජයසේකර