2012 Oct 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

lakshithalcr

Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    මචන් සොරි වෙන්න ඕනේ මන් පරක්කු උනාට උබේ ෂෝ එකට සස්ලිට් අයියේ...කොහොම උනත් කටියටම සුබ දවසක් වේවා කියල පතනවා...මන් සුබ පතනවා අද ෂෝ එකටත්..එත් අදනම් මට වැඩිය එන්න වෙන්නේ නැ නෙට් ස්ලෝව් කරලා බන් :( මොනවා උනත් මන් කැමති සින්දුවක් ඉලන්න වික්ටර් රත්නායක මහත්තයාගේ තනි වෙන්නට මගේ ලොවේ කියන සින්දුව..මේකට මන් අහගෙන ඉන්න හැමෝව එකතු කරගන්නවා

    :frown::frown::frown: අදුරු වෘකයා :frown::frown::frown:
    එලාස් වෘකයා
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    11.gif
    :)
    11.gif
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපොයි! ඒවා දාන්න එපා මේකෙ.. වැඩක් කරගන්න ඕනෙ උනාම ඒවා‌ එලියට ගනින් :P

    දාන්නමයි හිත බන් !!:lol::rofl:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ශුවර් එකටම ලීකා දන්නෙ jim reeves කියන නම විතර වෙන්න ඇති :P
     
    Status
    Not open for further replies.