හලෝ සයූ අක්කා
බෝන්ස් රිදෙන එකට බෙහෙත් ගත්තද?
දැන් සනිපයිද?
එලාස් වෘකයාමචන් සොරි වෙන්න ඕනේ මන් පරක්කු උනාට උබේ ෂෝ එකට සස්ලිට් අයියේ...කොහොම උනත් කටියටම සුබ දවසක් වේවා කියල පතනවා...මන් සුබ පතනවා අද ෂෝ එකටත්..එත් අදනම් මට වැඩිය එන්න වෙන්නේ නැ නෙට් ස්ලෝව් කරලා බන්මොනවා උනත් මන් කැමති සින්දුවක් ඉලන්න වික්ටර් රත්නායක මහත්තයාගේ තනි වෙන්නට මගේ ලොවේ කියන සින්දුව..මේකට මන් අහගෙන ඉන්න හැමෝව එකතු කරගන්නවා
අදුරු වෘකයා

එල එල........
පොඩි ගයියට නමක් තිබ්බද?
න් අද හෙට තියන්න ඔන මචන්අපොයි! ඒවා දාන්න එපා මේකෙ.. වැඩක් කරගන්න ඕනෙ උනාම ඒවා එලියට ගනින්![]()


Rcccc ai katha kale nah kiyanne den chat eke katha kale




mama kiwwe me thread eke
හලෝ සයූ අක්කා
බෝන්ස් රිදෙන එකට බෙහෙත් ගත්තද?
දැන් සනිපයිද?




විහිලුවට සුදු කිවුවෙ![]()
මේ මගේ නම දාපන්...න් අද හෙට තියන්න ඔන මචන්
පොඩි එකාගේ අනාගතේ සුබ දායක වෙයි
2G signal witharay thiyenne...radio eka play wenne na...![]()
