අනේ අම්මේ මගෙ නමත් කිව්ව එහෙනම්. සිරාවට බන් මම හිතුවෙ ජිම් රීව්ස් ගේ වොයිස් කට් එකක් කියලා
![]()
තව නම කියෝ ගන්න ඕනේ නම් පන්සලකට ගිහින් රුපියල් 5ක් දීල ලවුඩ්ස් ස්පීකරෙන් නිවන් දොරටු ඇර ගනින් !!

අනේ අම්මේ මගෙ නමත් කිව්ව එහෙනම්. සිරාවට බන් මම හිතුවෙ ජිම් රීව්ස් ගේ වොයිස් කට් එකක් කියලා
![]()

එළකිරි කොල්ලෙක්;13671419 said:
ගයාන් අයියා කෝමෙයි ඉතින්![]()


ඉක්මන් සුව ප්‍රර්තනා කරනවා
මේ මගේ නම දාපන්...පොඩි එකාගේ අනාගතේ සුබ දායක වෙයි
![]()


ඉකේ මු කියන කතා
ශුවර් එකටම ලීකා දන්නෙ jim reeves කියන නම විතර වෙන්න ඇති![]()

වරෙන් ඉතුරු නම් ටික කියලා දෙන්න 

ශුවර් එකටම ලීකා දන්නෙ jim reeves කියන නම විතර වෙන්න ඇති![]()



ඔයා යූස් කරන ලැප් බ්‍රෑන්ඩ් නිව් ඒවා කියලා විකුණනවද?![]()
මගුලක් කතා කරනවා.... මගේ ලැප් දෙකයි.... හදන්න ආව, හදපු ලැප් එකයි...... 
උගේ coke එකට බියර් බින්දුවක් දාලා තිබ්බා නං ශුවර් එකටම කියයි ඔය සින්දුව කිව්වෙ ජිම් පප්පා කියලාjim pappa th dannawalu
![]()

තව නම කියෝ ගන්න ඕනේ නම් පන්සලකට ගිහින් රුපියල් 5ක් දීල ලවුඩ්ස් ස්පීකරෙන් නිවන් දොරටු ඇර ගනින් !!![]()



ඇස් වලට බෙහෙත් ගන්නවලු. ඊට පස්සේ පෙනෙයි.
![]()



wade thynne beheth gaththta passe oya pena tikath naethiweidha danne nae


oyala sadda nathiwa me patte ewith mama dakketh na me nuula![]()




වරදක් නැහැ මලයා ඔන්න ඔහෙ ඉන්නවා
ඉක්මන් සුව ප්‍රර්තනා කරනවා
අල්ලපු ගෙදර බැල්ලි පැටවු දාලා උබෙ නම දාන්නම් එකෙක්ට![]()



