2012 Oct 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අනේ අම්මේ මගෙ නමත් කිව්ව එහෙනම් :):rofl::rofl: . සිරාවට බන් මම හිතුවෙ ජිම් රීව්ස් ගේ වොයිස් කට් එකක් කියලා :nerd:

    තව නම කියෝ ගන්න ඕනේ නම් පන්සලකට ගිහින් රුපියල් 5ක් දීල ලවුඩ්ස් ස්පීකරෙන් නිවන් දොරටු ඇර ගනින් !! :rofl:
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    299481_159359147539759_268906614_n.jpg
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    එළකිරි කොල්ලෙක්;13671419 said:
    :)
    ගයාන් අයියා කෝමෙයි ඉතින්:):)

    වරදක් නැහැ මලයා ඔන්න ඔහෙ ඉන්නවා:cool::)
    :( ඉක්මන් සුව ප්‍රර්තනා කරනවා:cool:
    මේ මගේ නම දාපන්...:) පොඩි එකාගේ අනාගතේ සුබ දායක වෙයි:baffled:

    අල්ලපු ගෙදර බැල්ලි පැටවු දාලා උබෙ නම දාන්නම් එකෙක්ට:lol::rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඔයා යූස් කරන ලැප් බ්‍රෑන්ඩ් නිව් ඒවා කියලා විකුණනවද?:shocked:

    :frown: මගුලක් කතා කරනවා.... මගේ ලැප් දෙකයි.... හදන්න ආව, හදපු ලැප් එකයි...... :D
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rofl::rofl: jim pappa th dannawalu ;)
    උගේ coke එකට බියර් බින්දුවක් දාලා තිබ්බා නං ශුවර් එකටම කියයි ඔය සින්දුව කිව්වෙ ජිම් පප්පා කියලා :lol:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඇස් වලට බෙහෙත් ගන්නවලු. ඊට පස්සේ පෙනෙයි.

    :yes::yes::yes:
    :lol::lol::lol:
    sirawata habayi canada wala inne hena horu ban :lol:wade thynne beheth gaththta passe oya pena tikath naethiweidha danne nae:rofl::rofl::rofl:
    oyala sadda nathiwa me patte ewith mama dakketh na me nuula :no:
    :oo::oo::oo:
    ethin akke oya chat eka online daganna oenene offline dagena thynne:dull:
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    වරදක් නැහැ මලයා ඔන්න ඔහෙ ඉන්නවා:cool::)

    :( ඉක්මන් සුව ප්‍රර්තනා කරනවා:cool:


    අල්ලපු ගෙදර බැල්ලි පැටවු දාලා උබෙ නම දාන්නම් එකෙක්ට:lol::rofl:

    :lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.