අද රේඩියෝ එක අහන්න බෑ..ත්‍රෙඩ් එක විතරයි...![]()
ඔයාව එක්ටැම් ගේක හිරකරලද 

awulak nae welawa aran hoyala dhannna
.sindhuwe anthima tika hari yankota dammahama athi
![]()

අන්න අමිල යාලුවා ඇවිල්ලා...දැං මගේ වැඩ ඉවරලු..


මගුලක් කතා කරනවා.... මගේ ලැප් දෙකයි.... හදන්න ආව, හදපු ලැප් එකයි......
![]()



sirawata habayi canada wala inne hena horu banwade thynne beheth gaththta passe oya pena tikath naethiweidha danne nae
![]()


අල්ලපු ගෙදර බැල්ලි පැටවු දාලා උබෙ නම දාන්නම් එකෙක්ට![]()






ඕකට උපාලි අන්කලුත් වග කියන්න ඕන !!![]()





උඹේ සින්දුව කලින්ම ගියා..man dan gedara awe... ada nam meka miss una![]()
වරදක් නැහැ මලයා ඔන්න ඔහෙ ඉන්නවා
ඉක්මන් සුව ප්‍රර්තනා කරනවා
අල්ලපු ගෙදර බැල්ලි පැටවු දාලා උබෙ නම දාන්නම් එකෙක්ට![]()

ළිදේ පනින්නත් බද්දක් ගැහුවොත් එළකිරියෙන් සෑහෙන්න බදු ආදායමක් ගන්න පුළුවන් වෙයි.
![]()

