Strong එක නම් දැන් හිස්..... ඊලගට මේක.......
![]()
![]()
අනේ මේ නිකන් ඉඳපන් ගජ බින්න අදින්නේ නැතුව !!

Strong එක නම් දැන් හිස්..... ඊලගට මේක.......
![]()
![]()

music kasunge wnna athi banmeka hodai
me ganu voice ekakin kiyannet Kasun Kalharada ?

ela elame dawas wala inne lankawe bn

නෑ මචන් ඌ එහෙම එකක් කරලා පෙන්නපු එක හොඳයි මමනම් කියන්නේ .. දන්නවනේ ඉතින් !!

hi guys, මමත් සෙට් වුනා. මෙහෙට වහිනවා

තොට හොද වැඩේ....![]()

එළකිරි කොල්ලෙක්;13671688 said:මමත් යනවා මචන්zzz ලා & මචීලාzz .අද පොඩි වැඩක් තියෙනවා........හැමෝටම Good Night.සසා සමාවෙයං බං අද උඹේ එකට ඉන්න වෙන්නෙ නෑ!ඒකත් එළටම කරමු කිඹුලා අයියගෙ ත්රෙඩ් එක වගේ
![]()
![]()

එළකිරි කොල්ලා...එළකිරි කොල්ලෙක්;13671688 said:මමත් යනවා මචන්zzz ලා & මචීලාzz .අද පොඩි වැඩක් තියෙනවා........හැමෝටම Good Night.සසා සමාවෙයං බං අද උඹේ එකට ඉන්න වෙන්නෙ නෑ!ඒකත් එළටම කරමු කිඹුලා අයියගෙ ත්රෙඩ් එක වගේ
![]()
![]()
එළකිරි කොල්ලෙක්;13671688 said:මමත් යනවා මචන්zzz ලා & මචීලාzz .අද පොඩි වැඩක් තියෙනවා........හැමෝටම Good Night.සසා සමාවෙයං බං අද උඹේ එකට ඉන්න වෙන්නෙ නෑ!ඒකත් එළටම කරමු කිඹුලා අයියගෙ ත්රෙඩ් එක වගේ
![]()
![]()
hi guys, මමත් සෙට් වුනා. මෙහෙට වහිනවා
වැස්ස කියන එක අමතක වෙලා බන් තිබ්බේ ...වැස්ස කාලයක් මතක නැ
හොඳ ප්රශ්නයක්.. නෙට් එකේ නං තියෙන්නෙ අමිත් කියන සින්දුව..මචන් මේක කියන්නේ ධර්මදාස වල්පොල ද අමිත් ද ? අමිත්ගේ කටහඬ එන්නේ !!මොනා උනත් ලස්සන සින්දුව !!
![]()