ආ වැඩේ නැගලා යනවා වගේ . උරාජ් විතරද තරියත් බිරිද මතක් කරා . අනේ එකත් මතක් කෙරල කියන්න..![]()

ආ වැඩේ නැගලා යනවා වගේ . උරාජ් විතරද තරියත් බිරිද මතක් කරා . අනේ එකත් මතක් කෙරල කියන්න..![]()

කියලා වැඩක් නෑ බං.... නැන්දම්මයි මාමණ්ඩියි, නංගිලා දෙන්නයි, වයිෆුයි ඔක්කොම අහගෙන...... මගේ පටි රෝල්......
![]()

කිඹුලෝ මම යනවා මචන් නිදා ගන්න ඊයෙත් වැඩ අල්ලලා අමාරුයි නේ !! සුබ රාත්රියක්![]()
ක්ෂීරපතෙන් බිමට වැටුනා......
ළිද?? ඇයි ක්ෂීරපතේ ඉඩ මදිවෙලා ලුද
![]()

ඔව් නේන්නං.. ඔය බේස්බොල් බැට් එකක් නෙමෙයිනෙ!මේ කිබුලයියා මට හැමදාම අපහාස කරනවා...![]()

කොමෙන්ට් නොදැම්මට අහගන ඉන්නේ

අපොයි! ඒවා දාන්න එපා මේකෙ.. වැඩක් කරගන්න ඕනෙ උනාම ඒවා එලියට ගනින්![]()

මු ඇපල් නෙව් පැපොල්... ගල් ඉබ්බා බොරැල්ලේ මාව වට්ටපු එකා
හා හා ... මතක් නෙද්ද බොරැල්ලේ නවපු නැවිල්ල..... පට්ට ඔයි...
කිඹුලෝ මම යනවා මචන් නිදා ගන්න ඊයෙත් වැඩ අල්ලලා අමාරුයි නේ !! සුබ රාත්රියක්![]()

බලහන් බන් උබට අසාධාරනයක් වෙනවා මට බලන් ඉන්න බැහැ .උබ ඊයෙ කොච්චර මා එක්ක උබෙ බිරිද ගැන කිවද?![]()