2012 Oct 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    :frown::growl: කියලා වැඩක් නෑ බං.... නැන්දම්මයි මාමණ්ඩියි, නංගිලා දෙන්නයි, වයිෆුයි ඔක්කොම අහගෙන...... මගේ පටි රෝල්...... :angry:

    පතුලෙම ආයේ සෑහෙන කාලයක් යයි ගොඩ එන්න.

    :lol::lol::lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මේ කිබුලයියා මට හැමදාම අපහාස කරනවා...:(:(:(
    ඔව් නේන්නං.. ඔය බේස්බොල් බැට් එකක් නෙමෙයිනෙ! :P
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    තරුද නිදන මහ රෑ...
    නිදමි මහද නිදි නෑ...
    bleuantenne28.gif

    මතක පොතේ කඳුළින් කටු ගෑ
    කවි කියවෙයි මහ රෑ...

    පිණි විසිරෙන විට වටහා ගනු මැන
    දෙනෙතින් කඳුළැලි ගළන තරම්...
    bleuantenne36.gif

    රෑහි හඬන විට හඳුනා ගනු මැන
    රෑ තුන් යාමේ හඬන හැඩුම්...

    සුළඟ නොවේ මේ පාවී එන්නේ
    කුටියක සිරවී හෙලන සුසුම්...
    bleuantenne6.gif

    අතු අග පරවී බිමට වැටෙන්නේ
    සමනල යුගයක පිපුණු කුසුම්..

    ගායනය නන්දා මාලනියන්..
     
    Status
    Not open for further replies.