2012 Oct 19 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN


    එලට කරපන්z සස්ලිටා.....
    උබ සින්දු දෙනවානම් මට මල්ලියේ නරක මිතුරන් සින්දුව දීපන් සුනිල් එදිරිසින්හ මහතා ගායනා කරන මචන්z
    ඔය පෝස්ට් උස්සන උන්ට මම මේ සින්දුව දෙනවා
    ඕකේ
    හි හි හි​
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අනිවා අනිවා:cool:

    :):)
    11.gif
    3.gif


    :yes::yes: හැමදාම වගේ නියමයි
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    නෑ ආපහු එනවා.
    :(:(
    කමෝන් සැසා..... බියර් ඉවරද....?? මගේ ලග නම් තව බැරොන්ස් එකක් තිබේ.... හෙට කිඹුලා දුන්න සිංදුව අහලා වයිෆ් ගෙදර ආවොත් ඒක සින්ක් එකට හලයි.... ඊට කලින් අදම ඒකටත් වග කියලා දානවා..... :rofl: කලවම් වෙලා මොන මගුලක් වෙයිද දන්නේ නෑ.... :P
    :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සස්ලිට් මහතානෙනි...
    උඹේ ශෝ එක ගැම්මටම කරන්න උපරිම සප් එක අපි ලබා දෙන්නෙමු...
    පින් සිද්ද වෙයි බූට් සීන් නං වැඩිය එපා.. පොඩිෆන් එකක් ගමු අද :cool::cool:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :yes::yes: හැමදාම වගේ නියමයි
    :cool:
    කිඹූලා ගාඩ් ටික දාගන්නවා.. ගෙදර ගිහිං ගුටි කන්නත් තියෙනවා නෙහ් :rofl:
    :rofl::rofl::lol: ඉයෙ ඉතුරුවත් ඇති ඉතුරු වෙලා


    එලට කරපන්z සස්ලිටා.....
    උබ සින්දු දෙනවානම් මට මල්ලියේ නරක මිතුරන් සින්දුව දීපන් සුනිල් එදිරිසින්හ මහතා ගායනා කරන මචන්z
    ඔය පෝස්ට් උස්සන උන්ට මම මේ සින්දුව දෙනවා
    ඕකේ
    හි හි හි​
    11.gif
     

    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    මේරියන්ස් ලගේ අලුත් සින්දුව මේ මිනිස් ජිවිතේ
    need
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කිඹුලා අයියා වෙත...
    අද ශෝ එකට මං හිටියෙ පැයයි...
    ඒ පැය නං උපරිමයි... ලස්සනට ගෙවිලා ගියා..
    ඔබ තුමා වැඩ රාජකාරි දහසක් මැද අප වෙනුවෙන් මේ කලා වූ සේවයට බොහොම පින් :cool:
     
    Status
    Not open for further replies.