මං ඔක්කොම සේව් කර ගත්තා.. අක්කා ආවම උඹව ලිදේ දානවා අතිනුත් කෑලි දාලා![]()
අන්තිම බියර් කෑන් එක සහෝ තියෙන්නේ..... සසා සිංදු දෙන හැටියට මේකත් අරිනවා.... කලවම් බියර් ගසලම නෑ.... අවුල් යයිද දන්නේ නෑ........![]()

ගෙදරින් එලෙව්වොත් කිඹුලාගේ ගෙදර පලයන්.හෆ්ෆා හෙට මේක බොන්න වෙන්නේ නෑ... අන්න කිඹුල් මාමිගේ සිංදුව අහලා, වයිෆ් හෙට ගෙදර එනවා කිව්වා......
![]()
මේ කෑන් ටික අතුරුදහන් කරන්න ඕනා හෙට උදේම.......
![]()



ගම්මුකො පොඩ්ඩක් රොක් කරලා දෙන්න බැරි ?
බ්රයන් ඇඩම්ස්ගේ සින්දුවක්
ow ow boot naeththan echhcrayi![]()
අද නං යන පාර හොදයි වගේ... ලිදවල්.. වලවල් නෑ
![]()

ලිදෙන් ගොඩ එන ගමන්නේ ඉන්නේ.



බලන සතියේ කේමදාස අනුස්මරණ ප්රෝග්රෑම් එකක් මචං.........![]()
![]()
![]()
ලබන සතියෙ නං කලින්ම එනවා.. අර සින්දු ටික ඕනේ..
![]()




අර වැස්සට උස්සන්නෙ බං![]()


උඹ තමයි ප්රධාන චරිතෙ....
apoooooooooooooo

උබේද සින්දුව ???gr8 introduction buddyyyyyyyyyyyy ...loving it ...thx machan
ඇයි සහෝ ?පටං ගත්තෙ නං පට්ට සින්දුවකින්...
කියලා වැඩක් නෑ.. ලොකු අදහසක් තියෙනවා![]()

බාර් එකක් කියහන්කෝ
මගුලක් කතා කරනවා...... බාර් එකක් නම් සැර බීම තියෙන්න එපායේ.... මෙතන කෝ සැර බීම.... සල්ලි නෑ ඕයි..... රජතුමා මගේ ෆේවරිට් එක, ගැලරියෙත් ගාන වැඩි කරලා........ 
