ඔක්කොටම ගුඩ්නයිට් වේවා.... අපි ගියා... අයෙත් ලබන සිකුරාදාට සෙට් වෙන්න එනවා...
බයි බායි මෙයාල////////////////
ලංකාවේ සයිට් දෙකක්ම තියෙනවා පින්තුර අනන් මනම් දාපු
එල මචන්..සුභ රාත්රියක්..මම යනවා, හෙට උදේට වෙඩිමකට සහභාගී වෙන්න තියනවා. හෙට සෙට් වෙමු.
Good Night, Sweet Dreams.
Adios Amigos.
![]()

මචන්, scurvy වෙනුවෙන් ගීතයක් දෙන්නකෝ![]()





මට බැ බන්.... ආය්ත් වරද්දුව.... මහේෂ් ජයනාථ
එයා මවත් දාල ගියා
හැබැයි කවදාවත් කවුරුත් ඒ මොහොතින් පස්සේ දැක්ක කෙනෙක් නෑ
එක දරාගන්න හරි අමාරුයි මචාන්ලා
අවසන් ගමන එයා මට නොකියාම ගිහින් නෙ
කටත් හොරෙන්

අඩෝ... අන්ජු ආර්... මම හරක් මස් කන්නේ නෑ නැත්තන් මම උඹව කනව... මම තමයි යකොව් ඔරිජිනල් පෝස්ටර්...මරාගෙන මැරෙනව හරිය...
![]()
දෑස් කවුළුපත් පලා කඳුළු කැට වෑහෙද්දී මගෙ දෑස් අගින්
කාත් කවුරුවත් වෙතත් හිතයි මට පාත්වෙන්න ඔය මුවට උඩින්
ඈත්ව යන්නට සමුගෙන කවුරුත් ඔබෙ මුව දොවතත් සුවඳ පැනින්
මාත් මගේ සිතටත් ඔබ සුවඳයි ඈත් නොවේ මයි ඒ සුවඳින්

