2012 Oct 19 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit - 02

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    9.gif
    9.gif
    :sorry: මඩක් උනත් කමක් නෑ මං වෙනුවෙන්ම හදපු එකක් නෙහ්.. :(
    තමන් ගොඩක් ආදරේ කරන කෙනාට මඩක් ගහන්නේ ආදරේ කියාගන්න බැරිව ඉන්න නිසා කියල කියනවනේ බන් :):):)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වෙනස් මාතෘකාවන් ඔස්සේ යමින් අදත් වැඩසටහන ඉතාම අලංකාරව සසලිට් සහෝදරය කළා කියල ත්‍රේඩ් එකම සාක්ෂි දරනව. ගීතයන් විඳින්නට, අර්ථයන් දැනගන්න, රසයට වඩා යමක් ලබාගන්නට හැමදෙනට ම හැකිවුණා කියල හිතෙනව. ඒ සෑම දේටම සසලිට් සහෝදරයට ස්තූතිවන්ත වෙනව. අපි සැමට ම සෙට් වෙන්න මේ වගේ තැනක් සකස් කරල එය පවත්වගෙන යන ජීටී අයිය ඇතුළු සියලු ම පාලනාධිකාරියෙ අයටත් ස්තූතියි. ඒ වගේ ම තිරය පසුපස සිට සසලිට් ‍සහෝදරයට වගේ ම රේ‍ඩියෝ කරන සැමට ම සහය දක්වන රේඩියෝ ටීම් එකේ සැමටත් ස්තූතියි. අහන් ඉන්න වගේ ම හැමදාම ත්‍රේඩ් එකේ ඉඳල ෆන් ගන්න අපේ සෙට් එකටත් සතූතියි.
    මමත් ඔය ටිකමයි කියන්න හිටියෙ...
    11.gif
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    එලස්ස්ස්ස්ස් හැමදාම වගේ ෂෝ එක සුපිරියි සැසා.......:cool:

    හැමෝටම සුභ රාත්‍රියක්........:)