අද ලොකුම ප්රශ්නෙ ඕක තමයිදැන් රැල්ලටනෙ ආදරේ කරන්නෙ. ඉතින් ගොඩක් ඒව ඒ වගේ තමයි.

oh mama enakota iwarada show eka
තමන් ගොඩක් ආදරේ කරන කෙනාට මඩක් ගහන්නේ ආදරේ කියාගන්න බැරිව ඉන්න නිසා කියල කියනවනේ බන්![]()
![]()
මඩක් උනත් කමක් නෑ මං වෙනුවෙන්ම හදපු එකක් නෙහ්..
![]()



මමත් ඔය ටිකමයි කියන්න හිටියෙ...වෙනස් මාතෘකාවන් ඔස්සේ යමින් අදත් වැඩසටහන ඉතාම අලංකාරව සසලිට් සහෝදරය කළා කියල ත්රේඩ් එකම සාක්ෂි දරනව. ගීතයන් විඳින්නට, අර්ථයන් දැනගන්න, රසයට වඩා යමක් ලබාගන්නට හැමදෙනට ම හැකිවුණා කියල හිතෙනව. ඒ සෑම දේටම සසලිට් සහෝදරයට ස්තූතිවන්ත වෙනව. අපි සැමට ම සෙට් වෙන්න මේ වගේ තැනක් සකස් කරල එය පවත්වගෙන යන ජීටී අයිය ඇතුළු සියලු ම පාලනාධිකාරියෙ අයටත් ස්තූතියි. ඒ වගේ ම තිරය පසුපස සිට සසලිට් සහෝදරයට වගේ ම රේඩියෝ කරන සැමට ම සහය දක්වන රේඩියෝ ටීම් එකේ සැමටත් ස්තූතියි. අහන් ඉන්න වගේ ම හැමදාම ත්රේඩ් එකේ ඉඳල ෆන් ගන්න අපේ සෙට් එකටත් සතූතියි.
![]()
![]()
මඩක් උනත් කමක් නෑ මං වෙනුවෙන්ම හදපු එකක් නෙහ්..
![]()
හැන්ගි හැන්ගි මඩ ගහනව. මේකිනම් ගරිල්ලියෙක්ම තමයි
එයාට එහෙම කියන්න එපා.... 
cpoyright thiyenawa oawata hariyaaa

ඒ ටිකට කී පාරක් පෝස්ට් උනාද නේද ? 

![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
මේක රගපෑමක්... චිත්රපටියෙ හැටියට... වරදවා හිතන්න එපා![]()
