pati roll පටි රෝල් mega thread

chooty putha

Member
Nov 10, 2010
1,263
76
0
120 Paara aine
හරි හරි මම බැඳලා ඉන්නේ උඹල මොකටද දැන් ඇරගන්නේ :lol: හැබැයි තාම party එකක් ගත්තේ නෑ :(.

ඔන්න කොල්ලනේ මම දානවා අද පටි රෝල්, එහෙනම් වෙනද වගේම හොඳට බඩ පැලෙන්න හිනා වෙයල්ලා.

HQ Link

LQ Link

වැදගත් : මම සඳුදට පොඩි ගමනක් යනවා, ගොඩක් වෙලාවට පටි රෝල් කරන්න බැරි වෙයි එදාට :( හැබැයි එදාට යන වැඩේ හරි ගියේ නැත්නම් අදින් පස්සේ පටි රෝල් කරලා හමාරයි ඒක හින්ද පාර්ථනා කරපල්ලා වැඩේ හරියන්න කියල. අනිවා සඳුදට මම කියන්නම් මොකද උනේ මොකක්ද වැඩේ කියල. එහෙනම් weekend එක enjoy කරපල්ලා, සඳුදට හම්බ වෙමු.

Wish you all the best buddy!! :):):)
 
Street Fighter

Well-known member
  • හරි හරි මම බැඳලා ඉන්නේ උඹල මොකටද දැන් ඇරගන්නේ :lol: හැබැයි තාම party එකක් ගත්තේ නෑ :(.

    ඔන්න කොල්ලනේ මම දානවා අද පටි රෝල්, එහෙනම් වෙනද වගේම හොඳට බඩ පැලෙන්න හිනා වෙයල්ලා.

    HQ Link

    LQ Link

    වැදගත් : මම සඳුදට පොඩි ගමනක් යනවා, ගොඩක් වෙලාවට පටි රෝල් කරන්න බැරි වෙයි එදාට :( හැබැයි එදාට යන වැඩේ හරි ගියේ නැත්නම් අදින් පස්සේ පටි රෝල් කරලා හමාරයි ඒක හින්ද පාර්ථනා කරපල්ලා වැඩේ හරියන්න කියල. අනිවා සඳුදට මම කියන්නම් මොකද උනේ මොකක්ද වැඩේ කියල. එහෙනම් weekend එක enjoy කරපල්ලා, සඳුදට හම්බ වෙමු.

    All the best machan....
     
    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    හරි හරි මම බැඳලා ඉන්නේ උඹල මොකටද දැන් ඇරගන්නේ :lol: හැබැයි තාම party එකක් ගත්තේ නෑ :(.

    ඔන්න කොල්ලනේ මම දානවා අද පටි රෝල්, එහෙනම් වෙනද වගේම හොඳට බඩ පැලෙන්න හිනා වෙයල්ලා.

    HQ Link

    LQ Link

    වැදගත් : මම සඳුදට පොඩි ගමනක් යනවා, ගොඩක් වෙලාවට පටි රෝල් කරන්න බැරි වෙයි එදාට :( හැබැයි එදාට යන වැඩේ හරි ගියේ නැත්නම් අදින් පස්සේ පටි රෝල් කරලා හමාරයි ඒක හින්ද පාර්ථනා කරපල්ලා වැඩේ හරියන්න කියල. අනිවා සඳුදට මම කියන්නම් මොකද උනේ මොකක්ද වැඩේ කියල. එහෙනම් weekend එක enjoy කරපල්ලා, සඳුදට හම්බ වෙමු.

    අම්මට හුඩු wish u all the best අයියා

    ඔය කැගහන එකා හූනු බිජ්ජෙක් බන්.. කට විතරයි වැඩ බෑ
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    වැදගත් : මම සඳුදට පොඩි ගමනක් යනවා, ගොඩක් වෙලාවට පටි රෝල් කරන්න බැරි වෙයි එදාට :( හැබැයි එදාට යන වැඩේ හරි ගියේ නැත්නම් අදින් පස්සේ පටි රෝල් කරලා හමාරයි ඒක හින්ද පාර්ථනා කරපල්ලා වැඩේ හරියන්න කියල. අනිවා සඳුදට මම කියන්නම් මොකද උනේ මොකක්ද වැඩේ කියල. එහෙනම් weekend එක enjoy කරපල්ලා, සඳුදට හම්බ වෙමු.

    කරන කියන , සිතන පතන , හැම වැඩක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා .!!!
    ඔයා පටි රෝල් කරලා කොල්ලන්ව , කෙල්ලන්ව හිනස්සන පිනම ඇති අයියේ , ඕනෑම වැඩක් ජයෙන් ජයම වෙන්න ..
    ඔය හිතන් ඉන්න දේ අතිශය සාර්ථක වේවා .. සුබ ඵලම අත් වේවා !!!

    all-the-best-scraps.gif
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK

    කරන කියන , සිතන පතන , හැම වැඩක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා .!!!
    ඔයා පටි රෝල් කරලා කොල්ලන්ව , කෙල්ලන්ව හිනස්සන පිනම ඇති අයියේ , ඕනෑම වැඩක් ජයෙන් ජයම වෙන්න ..
    ඔය හිතන් ඉන්න දේ අතිශය සාර්ථක වේවා .. සුබ ඵලම අත් වේවා !!!

    තැන්කු අනුජ මල්ලී, අනිවා මම සඳුදා රෑට කියන්නම්කො මොකෝ උනේ කියල. :)
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    තැන්කු අනුජ මල්ලී, අනිවා මම සඳුදා රෑට කියන්නම්කො මොකෝ උනේ කියල. :)

    ඔයා හිතන් ඉන්න දේ අතිශය සාර්ථක වේවා .. සුබ ඵලම අත් වේවා !!!
    සුබ සති අන්තයක් ... :)
     
    Kasun.D

    Member
    Apr 13, 2008
    1,534
    95
    0
    ..:in the Capital of Down South:..
    නවෝද් අයියා ඔය කොරන්න යන වැඩේ සර්වප්‍රකාර්යෙන්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා...

    අර අනුජයා කිවුවා වගේ

    :yes::yes: