හරි හරි මම බැඳලා ඉන්නේ උඹල මොකටද දැන් ඇරගන්නේහැබැයි තාම party එකක් ගත්තේ නෑ
.
ඔන්න කොල්ලනේ මම දානවා අද පටි රෝල්, එහෙනම් වෙනද වගේම හොඳට බඩ පැලෙන්න හිනා වෙයල්ලා.
HQ Link
LQ Link
වැදගත් : මම සඳුදට පොඩි ගමනක් යනවා, ගොඩක් වෙලාවට පටි රෝල් කරන්න බැරි වෙයි එදාටහැබැයි එදාට යන වැඩේ හරි ගියේ නැත්නම් අදින් පස්සේ පටි රෝල් කරලා හමාරයි ඒක හින්ද පාර්ථනා කරපල්ලා වැඩේ හරියන්න කියල. අනිවා සඳුදට මම කියන්නම් මොකද උනේ මොකක්ද වැඩේ කියල. එහෙනම් weekend එක enjoy කරපල්ලා, සඳුදට හම්බ වෙමු.
Wish you all the best buddy!!



හැබැයි තාම party එකක් ගත්තේ නෑ
. 



