Man asai hina wenna - Theekshana Reveal!

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අපි කස්ටියම මේක මුහුණු පොතේ ෂෙයාර් කරල ලොකු පබ්ලිසිටියක් දෙමු... දන්න දන්න මීඩියා වලට මේක රිලීස් කරන්න... මේක කාගෙ උනත් ප්‍රකාශන අයිතිය උල්ලංගනය කිරීමක්. මේකට විරුද්ධව අපි ලොකු හඩක් නගන්න ඔනේ. මේකට තීක්ෂණ දන්නෙ නැතුව ඇති. අපි මේ ගැන හැමෝවම දැනුවහ් කරන්න ඔනේ. තව හැමෝම මේක ෂෙයාර් කරන්න...
     
    • Like
    Reactions: ruwanjrc

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,200
    754
    113
    Ow Mekata hariya Yana Hoda Pic ekak hadala elakiri eke danna Api Face book eke upload karala meka Hamotama Shear karamu... atta danagannath ekka..........:angry::angry::angry::angry::angry:
     
    nilangaferna

    Well-known member
  • Dec 14, 2009
    3,997
    528
    113
    earth
    good post bro...........

    නවෝද් නිලංග සහ තීක්ෂණ අනුරාධ සොයුර මේ ඔබේ අවධානය පිණිසයි !
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    එලකිරි...........
    විස්තරේ දැක්කා මිට කලිං..........
    සින්දුවත් ලස්සනයි..............
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    උගේ කිසි කලාත්මක පාටක් ගැවිලාවත් නැ :no:
    පැත්ත ගියත් ඇත්ත කිව්වනම් ඉවරයි
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ඕක තමා මම අනන්තවත් මේකේ උංට කියනනේ තමංගේ නිර්මාණයක් දාද්දි කොපිරයිට්ස් දාන්න කියලා...........
    ඒක තමංට තියෙන අයිතියක්.............
    නැතුව ආත්මාර්තකාමි කමවත් ලෝබ කමවත් නෙමේ...........
    තමංගේ නිර්මාණයක් කියනනේ තමංගෙ පොඩිම හරි මහන්සියක්..............
    පස්සේ නඩු දාගන්නවට වඩා ඒක හොඳයිනේ...........
    අනික අනුංගේ ඒවා මෙහෙම හොරකං කරන කාලෙක තමංගේ දේකට තමංගේ නම දාගන්න කොන්ද පන නැත්තං ඒකේ වැඩක් තියෙනවද...........
    අනික් නිර්මාණ කරුවන්ටත් කරන අසාධාරණයක් ඒක............
    අනික තමා අනුංගේ වඩනයක් හරි තමංගේ නිර්මාණයකට ගන්නවනං ඒ ගැන සඳහන් කරන එක උතුම් ගුණයක්............
    මේ වගේ විනයක් නැති වැඩ වෙන්නේ නැහැ එතකොට..............
    කැතයි වැඩේ හොඳටම..........
    මාත් මාර ආසවෙන් හිටියේ මේ සිද්ධිය ගැන...............
    පොඩි කාලේ ඉඳලම මේ වගේ චාටර් වැඩ කරන එක හරි නැහැ...........
    මේක මේ ළමයට තේරු කරලා දෙන්න ඕන.............
    මුළු රටම රැවැට්ටුවනෙ මේ පොඩි එකා.............

    Mama Asai Hina Wenna by-Theekshana Anuradha (from ; Asoka College)
    Yalu !!!
    මට ආසයි යාළු වෙන්න
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ

    ookawa mata ahuunoth kana planawa, ai yakoo dan O/L karana eka idan apiwa rawattanawanee neh. nodakin muuu:angry::angry::angry::angry: