Dialog Nighttime Package eka pawichchi karana aya ennawada

HashanR

Member
Jun 26, 2011
2,839
421
0
Matara
මට නම් speed අවුලක් නැහැ
signal strength එක 80% ක් තියෙද්දී Speed එක 2Mbps වගෙයි මචන්
 
dimu999

Member
Dec 9, 2010
1,608
123
0
somewhere in this earth.
උන්ගේ නයිටි-ටයිම් එක මම 3න් පාරක් යූස් කරා... මල ජරාවක් බන්... උන් හිතලම 100 එක ස්ලෝ කරනව... 20,50 ඒ ඒ ගනන් වලදි කොහොමත් ස්ලෝ වෙනව...
…අනික... උන් හිටිගමන් එකවුන්ට් එකෙන් ඩිඩක්ට් කරගන්නව.. යුස් කරපු නැති නයිට් වලටත්...
 
naveenenushan

Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    මට නම් speed අවුලක් නැහැ
    signal strength එක 80% ක් තියෙද්දී Speed එක 2Mbps වගෙයි මචන්

    ape gewal udaha 3G kanuwak thienawa
    awulak wena ekak num na ehenum

    උන්ගේ නයිටි-ටයිම් එක මම 3න් පාරක් යූස් කරා... මල ජරාවක් බන්... උන් හිතලම 100 එක ස්ලෝ කරනව... 20,50 ඒ ඒ ගනන් වලදි කොහොමත් ස්ලෝ වෙනව...
    …අනික... උන් හිටිගමන් එකවුන්ට් එකෙන් ඩිඩක්ට් කරගන්නව.. යුස් කරපු නැති නයිට් වලටත්...

    :shocked::shocked::baffled::baffled::oo::oo: uba oya sirawatamada kiyanne
     
    GoldHeart

    Active member
  • Jul 10, 2012
    719
    74
    28
    mehemai machan kathawa............
    oke NT 50 kiyana 3GB pkg eka hodai.....
    NT 100 activate kara kiyala loku use ekak ganna baaaaaa....
    mokada U-trntz wage dwnld wenna dala nida gaththama cmplt wena ewa seed karanna gannawa ude weddi..........
    etakota d-lod speed adu wenawa.....
    by the way speed z not bad....
    btwn 4-6 avarage d'lod speed 2MBPS walata wada aniwa wedi........
    3MBPS yana welath thiyenawa
     
    kav4

    Active member
  • Feb 20, 2008
    516
    61
    28
    මම 100 එක 10-12 පාරක් යූස් කලා. අවුලක් නැහැ. පැය 6 ට 11-12GB විතර download කලා